SLT Data problem

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මං පාවිච්චි කරපු ගානට වඩා data ඉවර වෙනවා slt 4G connection එකේ. එයාලගේ usage meter එකේ පෙන්නන ගානට වඩා බාගයක් විතර අඩුවෙන් මගේ lap එකෙයි phone එකෙයි පෙන්නන්නේ. අද උදේ 8 ඉඳන් හවස 3 වෙනකන් පාවිච්චි කරේ 300MB විතර. ඒත් SLT usage meter එකේ හැටියට මං 900 MB පාවිච්චි කරලා. උදේ 8 වෙද්දි ඒකෙ balance එක තිබ්බෙ 8.7GB. හවස 3 වෙද්දි ඒක 7.8 ට බැහැල. slt එකේ මෙහෙම වෙලා තියෙන තව කට්ටිය ඉන්නවද? මේකට මොකද්ද කරන්න ඕන? මං හරිම පරිස්සමෙන් usage එක මැන මැන data use කරන්නෙ peak time එකේ. router එකේ තියෙන usage meter එකත් චාටර්. meter එක reset කරල තප්පර 15 ක් වගේ යද්දි 250MB විතර ගිහින් කියල පෙන්නනව එකෙ. මේ connection එකවත් එච්චර speed නෑ තප්පර 15 කට 250MB පාවිච්චි කරන්න. මන් slt usage meter එකෙයි windows වලට එන usage meter එකෙයි screenshots මේකෙ දානවා. දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේක මොකද්ද කියල දැනගන්න.

    2018-10-20.png

    මේකට අමතරව phone එකේ 90MB පාවිච්චි කරා.

    2018-10-20.png
     
    • Like
    Reactions: EGhewg5

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Matath oya awula thiyanawa bn.
    SLT data usage subscription ekath aragena thiyenne. Eth eke kisima terumak naha.
    Ube wena device nework ekata connect wenawada...?

    Bg59VEo.png
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    matath oye prashnema awa. mama call kerala complain kera.
    nikan inna epa. re 12 indan ude 8 wenakan mage 16gb use wela thibba.
    kisima widihakata wenna beri deyak.
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Matath oya awula thiyanawa bn.
    SLT data usage subscription ekath aragena thiyenne. Eth eke kisima terumak naha.
    Ube wena device nework ekata connect wenawada...?

    Bg59VEo.png

    na bn lap ekai phone ekai withara, me scene eka eeye theruna nisama ada ude 8 indan calculate kara. mewa complain karann ona kohetada bn?
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    matath oye prashnema awa. mama call kerala complain kera.
    nikan inna epa. re 12 indan ude 8 wenakan mage 16gb use wela thibba.
    kisima widihakata wenna beri deyak.

    math sandudata complain karanawa bn slt branch ekatama gihin. redda. epa wenawa data use nokara iwara wenakota.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මචන් මමනම් යූස් කරන්නේ Dialog 4G, දැන් අරන් අවුරුද්දක් වෙනවා තවමත් හොදට වැඩ කිසි අවුලක් නෑ . මගේ යාලුවෙක් ඉන්නවා SLT යූස් කරන , උටනම් හෙනම ප්‍රශ්න බන් . සමහර හොද සයිට් පවා slt එකෙන් උගේ බ්ලොක් කරලා , උට එළකිරි.com එකට එන්නත් පැයක් විතර ලෝඩ් වෙනවා 4G උනාට, ඒ අතින් SLT චාටර් බන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,035
    52,948
    113
    Colombo
    මචන් මමනම් යූස් කරන්නේ Dialog 4G, දැන් අරන් අවුරුද්දක් වෙනවා තවමත් හොදට වැඩ කිසි අවුලක් නෑ . මගේ යාලුවෙක් ඉන්නවා SLT යූස් කරන , උටනම් හෙනම ප්‍රශ්න බන් . සමහර හොද සයිට් පවා slt එකෙන් උගේ බ්ලොක් කරලා , උට එළකිරි.com එකට එන්නත් පැයක් විතර ලෝඩ් වෙනවා 4G උනාට, ඒ අතින් SLT චාටර් බන්

    ubata horen data kapena seen eka wela nadda ? :oo: