SLT data වංචාවක් කරනවද?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    ඕක උනේ ඊයෙම තමයි බන් මටත් ඔච්චර කැපුනේ සිරාවටම එපා වෙනවා ඔහොම වැඩ කරන්න ගත්තොත්නම්. නිකන් ගන්නවා වගේනේ අපි. :dull:
    උන්ට ජාතිය අමතන්න,තව ටිකක් බලලා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    slt වේම කම්පැනියක්. ඊයේ රෑ 29gb වගේ තිබ්බා 12gb බෑවා. දැන් ඉතිරි 6.8gbපකේ ගණන්නේ ඔයි මේවා. :angry:
    උදේ පාන්දර මාරයා අවුස්සන පරම හැත්තෑ. හැදී ගෑවෙන්න ඕනා ඔකේ මහා එවුන් ඔක්කොම මේ වගේ ජරා වැඩ කරනවට.
    දැන් ස්පීඩ් එකත් තවත් අඩු කරලා පැය ගානක් යනවා ෆයිල් එකක් බාගන්න.. :frown:
    කෝල් කරහම බොරු ගහල වැලලෙන්න හදන පර හැත්තෑ. ටෙක්නියල් පරයෝ. :angry:
    අදනම් පට්ටටෙට තරහයි. දැන් ගෙඩි පිටින් ඩේටා කපන්න අරන්නේ මුන්.. :angry:
    අවුරුදු ගානක් යුස් කරනවට සලකන හැටි තමයි.

    :sorry: :sorry: :sorry:
    දැන් එන ස්පීඩ් එක කීයද ?
    කලින් ආවේ නවයයි ගානද කොහෙදනේ
    ඒක තවත් අඩු කරලද ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :sorry: :sorry: :sorry:
    දැන් එන ස්පීඩ් එක කීයද ?
    කලින් ආවේ නවයයි ගානද කොහෙදනේ
    ඒක තවත් අඩු කරලද ?
    ඔව් කලින් 10 දැන් 8ට අඩුයි. :dull:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    slt වේම කම්පැනියක්. ඊයේ රෑ 29gb වගේ තිබ්බා 12gb බෑවා. දැන් ඉතිරි 6.8gbපකේ ගණන්නේ ඔයි මේවා. :angry:
    උදේ පාන්දර මාරයා අවුස්සන පරම හැත්තෑ. හැදී ගෑවෙන්න ඕනා ඔකේ මහා එවුන් ඔක්කොම මේ වගේ ජරා වැඩ කරනවට.
    දැන් ස්පීඩ් එකත් තවත් අඩු කරලා පැය ගානක් යනවා ෆයිල් එකක් බාගන්න.. :frown:
    කෝල් කරහම බොරු ගහල වැලලෙන්න හදන පර හැත්තෑ. ටෙක්නියල් පරයෝ. :angry:
    අදනම් පට්ටටෙට තරහයි. දැන් ගෙඩි පිටින් ඩේටා කපන්න අරන්නේ මුන්.. :angry:
    අවුරුදු ගානක් යුස් කරනවට සලකන හැටි තමයි.

    balapan umbe windows ehema update welada kiyala. MAta nam ehema wela call karala amathuwama mamama cha una....
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    windows use karanawanm glasswire app eken usage eka ckeck karanna
    okanam mokakda bn mage rauter eka off thibba dawas deke 7GB iwarawela.
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Eka eka data count karana software use karana eka natwathtla Windows wala tiyana data count eka use karala balanna. Matath eka eka software use karala wadiyen kapenwa kiyala hituna eth windows walin data count kalama hariyatama awa. (Remeber to use single device for test)

    Ane manda :baffled::baffled:

    data-usage-windows-10.png

    Current data count eka reset karala, current usage (SLT eke) eka mark karagena next day adu wela tiyana ganai, windows wala data counter eke ganai compare karala balanna. :yes::yes::yes:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    apo parana comment balankota lajjai. hadiyawa binduwai.
    12.gif

    ko yako me horu kiya kiya hitapu un!!! dan horakam karanne nadda :P
    iye 31gb download kara wadipura 2gb wage kapila :P dannam ganak naha.

    torrent download karankota tikak wadipura yanwa upload tika arunama. mata hithenwa samahra wita pc ekema monawata hari use wenwa athi background eke. :oo:
    data enakota magadi tikak waya wenawada danne nahane :dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    apo parana comment balankota lajjai. hadiyawa binduwai.
    12.gif

    iye 31gb download kara wadipura 2gb wage kapila :P dannam ganak naha.

    torrent download karankota tikak wadipura yanwa upload tika arunama. mata hithenwa samahra wita pc ekema monawata hari use wenwa athi background eke. :oo:
    data enakota magadi tikak waya wenawada danne nahane :dull:
    shik uuba mawa aashraya karanna enna epa. matath ekka lajjai:baffled:

    maybe hash fails? uploads? or your other devices may responsible for the extra useage !!

    Still, nobody gave a valid proof but guessing. I am going to bump this thread next few days & ask the same question again & again.

    ko dan hoarakm karanne nadda
    :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    shik uuba mawa aashraya karanna enna epa. matath ekka lajjai:baffled:

    maybe hash fails? uploads? or your other devices may responsible for the extra useage !!

    Still, nobody gave a valid proof but guessing. I am going to bump this thread next few days & ask the same question again & again.

    ko dan hoarakm karanne nadda
    :P
    :(:(

    danne naha bn mamanm owa. oya mokak hari wenna athi. apith hoyanne balanne nathiwa ohe kagananawa.
    anika ohoma company wala e ayata ona widihata hora karanna puluwandawath danne nahane. :rolleyes:

    mannam dan kiyanne thakshanika doshayak kiyala :rofl: eka galapenawa.

    eth mun mage speed ekanam adu karala thiynnne :angry: