හොර කරනව කිය කිය ටෝක්ස් දැම්ම එකෙක්වත් නැද්ද දැන් මේකේ!!!!

windows 10 තියෙන උන් updates off කරගන්න. නැත්නම් හැමදාම ඩේටා ලොස්..
ඔය 10 අප්ඩේට් රෙද්ද නම් මට එපා වෙලා ඉන්නේ බං. උන්ට හිතුනම හොරාම ඩවුන් කරනවා. ඊට පස්සේ එක පාරම restart වෙලා අප්ඩේට් වෙනවා. මට නම් ඇති වෙලා තියෙන්නේ. chrome, opera බර ගානක් ටැබ් ලොස් උනා restart වෙලා.
කොහොමද ඔෆ් කරන්නේ.
Slt nan Hora guhawak.awula thiyenne unge Hora Wada Wada walata wiruddawawa thaniyama kriyamargayak ganna Bari una aeka.dan mma dialog customer knk un mata service aeka hariyata denawa mma aekata pay karanawa
oya nawaththanna bari auto download seen ekak awa matath me lagadi. meke ekkenek kiwwa windows 10 enterprise ltsb eka danna kiyala. okenam ehema awulak naha. anika ara podi podi apps jarawa mukuth naha. google parak dala balanna.ඔය 10 අප්ඩේට් රෙද්ද නම් මට එපා වෙලා ඉන්නේ බං. උන්ට හිතුනම හොරාම ඩවුන් කරනවා. ඊට පස්සේ එක පාරම restart වෙලා අප්ඩේට් වෙනවා. මට නම් ඇති වෙලා තියෙන්නේ. chrome, opera බර ගානක් ටැබ් ලොස් උනා restart වෙලා.
කොහොමද ඔෆ් කරන්නේ.

Slt nan Hora guhawak.awula thiyenne unge Hora Wada Wada walata wiruddawawa thaniyama kriyamargayak ganna Bari una aeka.dan mma dialog customer knk un mata service aeka hariyata denawa mma aekata pay karanawa
usage meter 1ta log wenne kohomada? portal password 1 kiyanne mokadda?