සමහර Google domain වුණත් ඔය category එකට වැටෙනව. ඔය ප්රාථමික chart එකක්.View attachment 212723
goole and google play monawatada deta yanne mama mak cheak karann nisa phone akn wifi foget karalama tibha eye ath gihila tiyanawa gb 7 vitara mage pc aka vitari use karane
bump
------ Post added on Aug 20, 2023 at 7:46 PM
mona wage domin da?සමහර Google domain වුණත් ඔය category එකට වැටෙනව. ඔය ප්රාථමික chart එකක්.
Google company එකට අයිති ඕනම domain එකක් ඔය ගොඩට SLT එකෙන් දානවා වෙන්න පුළුවන් කියලා කිව්වේ. එහෙම වෙන්නේ උන්ගේ ඔය chart එකට අදාල domain lists වල හැටියට.mona wage domin da?