SLT DATA horu

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    78913e0e-cbe7-4643-44ea-ca09fc7d7f48.png


    Ai bn mun mehema peni peni horaakanne. :(

    me mase 3.4GB peak data use karala kiyala kapila udin.
    Yata daily eke mul dawas 2kema peak Data 1GB only. Ada uparima unot 1GB peak data use karana ati. et 3.4GB use karala kiyala tiyenne.:growl:

    mn mul dawas 2ket calculate kara data kapena widiya. munge daily report eka nm tally wenawa. et me dawas 3ta 3.4GB peak nm kohomat giye na, ehema wenna nm ada 2.4GB kapila tiyena one. Mun peni peni horakanawa bn e gamana, :sorry::sorry:
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔක්කම සෙට් වෙලා රිපෝර්ට් කරමුද බන්..මගේ දවස් දෙකෙන් ඉවරයි!ටහිකෙනවා!
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Giya maase mage peak iwarawela thibuna. Off peak 8GB thibuna. 31 wedida balanakota peak download kiyala 2Gb kapaagena off peak walin. Ehema peak walata off peak walin kapanawada?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අඩේ මේ බලපංකො අද තමා slt පැකේජ් එක පාවිච්චි කරේ ON කරලා. රවුටර් එක ඔෆ් එක තියෙද්දිත් පුලුවන්ද බන් නෙට් යන්න ?? :angry:

     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔක්කම සෙට් වෙලා රිපෝර්ට් කරමුද බන්..මගේ දවස් දෙකෙන් ඉවරයි!ටහිකෙනවා!

    ow bn. mn malata peak time eke video ekak wt balanne na bn.
    mage wada tika karagannawa vitarai. Website 3 4ka ehata mehata yai uparima. e arunama fb vitarai.

    kohomada bn report karanne. dan nm epama wenawa.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අඩේ මේ බලපංකො අද තමා slt පැකේජ් එක පාවිච්චි කරේ ON කරලා. රවුටර් එක ඔෆ් එක තියෙද්දිත් පුලුවන්ද බන් නෙට් යන්න ?? :angry:


    Puduma kalakanni bn. kapana ekak horen kapapan nodanenna. mun peni peni arinawane bn :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    unta me complain penne nadda bn. natnm hamoma katha kara kara innawa vitarada complain nokara. :angry:

    complain කරාට ගන්නගෙන නැති නිසානෙ මෙහෙම හදල තියෙන්නේ...:angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට වැඩ පොලට ඇවිත් නිකම් දීල ගියේ බන්. රව්ටරේ ගාන බිලටම එකතුවෙලා එයි කියල.. මේ විදියට ගියොත් උන්ට හිතෙයි අපරාදේ මට දුන්න රව්රටේ කියල
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මට වැඩ පොලට ඇවිත් නිකම් දීල ගියේ බන්. රව්ටරේ ගාන බිලටම එකතුවෙලා එයි කියල.. මේ විදියට ගියොත් උන්ට හිතෙයි අපරාදේ මට දුන්න රව්රටේ කියල

    okun nikan dena ewa okkoma hora wada walin allanawa customerslagen :angry:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    un page eke reply dala tiyenawa un test karalu kisi awlak na kiyala. :angry:

    unge aluth site ekama maha hooniyamak ban.
    hati balapanko.
    space nasti karala. thadi screen eke podi kotuwak athule data tiyenne. ekath scroll karanna ona kiyahanko yatata.
    :eek::eek: