SLT Data Quota

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Ai ban SLT eken 60GB witharak Dila Ekath 2kata Bedala Denne.. Anytime Data 60GB denna Barida muta... Mage 25GB night ithurui thawa. Day time over. :angry::angry::angry::angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඔව් එහෙම කරනවානම් හොදයි තමයි. එපාවෙනවා මහා රෑට ඩවුන්ලෝඩ් දාන්න :frown:
    අද රෑට ඔය ටික ඉවර කරපන් මතක ඇතිව.. :rolleyes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝ ලන්කාවේ විතර්යි බන් මම
    දැකල තියෙන්නෙ ඔය ඩේ ඇන්ඩ් නයිට්
    නොදකින් කිසි දෙයක් comfort ne