SLT Fiber Extra GB + offpeak Data

JBLs

Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    Monthly Quota eka iwarawela 10GB extra gatha ekath dawasen iwarai
    wede kiyanne itapasse speed throttle kiyala pennuwata off peak data walin day time use karanna puluwan
    Youth pack eka dala thibbe ekath iwara una...
    Ubalatath me seen eka unada un extra gathoth anik ewata off peak data walin use karanna puluwanda?
    Den kohoma hari ekath ne mekath ne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මයිනගෙ ඉඳන් හොරාකන රටේ SLT එක විතරක් හොරාකන්නෙ නෑ කියල හිතුවද :rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    මයිනගෙ ඉඳන් හොරාකන රටේ SLT එක විතරක් හොරාකන්නෙ නෑ කියල හිතුවද :rofl:
    Horayak gena nemei kiyanne Kiyanne
    Maina Mokekda kiyala hithei Ubata Municipal Council ekata giya nam :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    පේන විදියට daily ලොකු bandwidth එකක් පාවිච්චි කරනවා වගේ
    එහෙමනම් unlimited plans වලට යන එක ලාබයිනේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Monthly Quota eka iwarawela 10GB extra gatha ekath dawasen iwarai
    wede kiyanne itapasse speed throttle kiyala pennuwata off peak data walin day time use karanna puluwan
    Youth pack eka dala thibbe ekath iwara una...
    Ubalatath me seen eka unada un extra gathoth anik ewata off peak data walin use karanna puluwanda?
    Den kohoma hari ekath ne mekath ne
    උබ use කරන devices, run වෙන operating systems, run වෙන softwares, කරන වැඩ මොනවත් කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් කමක් නැහැ data වලට වුන දේ. ගොඩක් ඔය දේ වුණ උන්ට තියෙන්නේ අර උඩ එකක හරි ප්‍රශ්නයක්. උබට ඕක සැක නම් SLT එකට complaint email එකක් දාපන් TRCSL එකට cc කරලා. SLT එකෙන් උබට reply එන්න කලින් TRCSL එකෙන් reply එයි SLT එකට මේ ප්‍රශ්නෙ investigate කරන්න කියලා. ඕක කරපන් ඉතිං සැක නම්.