SLT DATA TRANSFER !!!

warangana2009

Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    machanla ape shop eke 'WEB FAMILY PLUS' package eka tiyenne.....eke PEAK TIME data iwarai....but OFF PEAK data 30GB tiyenawa....e tika mage gedara pc ekata dagena use karanna vidihak nedda???????gedara tiyenne 7GB ekak.....mama usernam & password gahala reset karala beluwa Internet Bulb eka RED wela tiyenne....ane ehema DATA SHIFT karaganna vidihak tiyenam kiyanna....loku udawwak.....:(:(:(
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    you can't do that dude, because they are separate accounts
    you'll probably have to download that at your shop.
    why not leave a computer on and download in off peak?

    machan power cutting case tiyenawa night ntime eke hugak...UPS eka madi....1 or 2 hours tiyenawa sometimes
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඒ කියන්නෙ අපේ යූසර්නේම් පාස්වර්ඩ් ගහල වෙන තැනක ලයින් එකකින් නෙට් යන්ඩ බැරිද ?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,716
    113
    -In Darkness-
    පාවිච්චි කරන්න පුලුවන්. ඊට කලින් එයාලට දැනුම් දෙන්න ඕනේ. මොකද Port bind කරලා නම් ඔය වැඩේ කරන්න බෑ. Port bind එක අහක් කරලා දෙන්න කියලා ෆෝන් ලයින් එකේ අයිතිකාරයා ලිඛිතව දැනුම් දෙන්න ඕනේ දන්න විදියට. ෆෝන් ලයින් දෙකේම පෝර්ට් බයින්ඩ් අහක් වෙන්න ඕනේ. ඕක මට කිව්වේ ඒකේ එකෙක්මයි මටත් ඔහොම අවුලක් ඇවිත් වෙන ලයින් එකකින් ඩේටා ගන්න ගිහින් :eek::eek:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම තමයි කරවනනන් කරන්න වෙන්නේ..
    උඹ ෂොප් එකට වයි ෆයි රවුටර් එකක් ගනින්.. ෂොප් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යද්දි ඒක අරන් පලයන්... ගෙදරදි පාවිච්චි කරපන් පැලෙන්න.