SLT data usage

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    SLT data usage එක, bill amount එක බලාගන්නේ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,334
    2,332
    113
    1212 kathaa karalaa data usage balaaganna ona kiyalaa kiyanna. ethakota un hadhalaa dhenawaa.

    eka thamaa easy ma widhiha uba oya gena mukuthma dhanne nethnam machan
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    SLT bill eka E-bill wenda hadaganne kohomada ekathath call karanda one da?
    මම නම් ඔය සයිට් එකෙන්මයි රෙජිස්ටර් උනේ :)
    E-bill කිව්වෙ මොකද්ද? ඔන්ලයින් ගෙවන එකද? ෆෝන් බිල ඔන්ලයින් බලන එකද?
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මම නම් ඔය සයිට් එකෙන්මයි රෙජිස්ටර් උනේ :)
    E-bill කිව්වෙ මොකද්ද? ඔන්ලයින් ගෙවන එකද? ෆෝන් බිල ඔන්ලයින් බලන එකද?
    online balanne kohomada
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    online balanne kohomada
    ෆෝන් බිල නම් සම්පත් එකේ ඉස්සර මැසේජ් වලින් බලන්න පුළුවන්, දැන් කොහොමද දන්නෙ නැහැ
    ඩේටා නම් ඔය උඩ ලින්ක් එකෙන් බලන්න පුළුවන් ;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    ෆෝන් බිල නම් සම්පත් එකේ ඉස්සර මැසේජ් වලින් බලන්න පුළුවන්, දැන් කොහොමද දන්නෙ නැහැ
    ඩේටා නම් ඔය උඩ ලින්ක් එකෙන් බලන්න පුළුවන් ;)

    https://billview.slt.lk/gnvwsc/wsc
     
    • Like
    Reactions: TharushiKU

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :shocked::shocked::shocked:
    9.gif