Slt pissu kelinawa
Usage eka balapalla![]()

අනේ වෙනදා විදිහමයි .
ගූගලේ එකට යන්න විනාඩියක් විතර යනවා.
එලකිරි එන්න පුලුවං.
අනිද්දා වෙනකං දුක සේ .
යූ ටිව්බ් යන්නත් නෑ .
api nam fibre slt ganwa nam 4g nam signal tynawada balala ganin nathan
fibre ganin adsl nam ganna epa



ඇයි Adsl මොකද ?
ෆයිබර් ගන්න බෑ දැං . පියෝ ටීවි එකේ පැකේජ් එක පන්සිය ගානට මාරු උනා.
පියෝ එකේ හත්සිය ගානෙ පැකේජ් එක ඕනෙ ෆයිබර් ගන්න නම්.
ටී(වී බලන්නෙ නැති නිසා ඒක වැඩක් නෑ.



මොකක්ද බං ඒ සීන් එක?![]()

(ඒක දන්නෙත් ඒ පැකේජ් එක අරං මාස කීපයකට පස්සෙ
) මොකඩ ෆයිබර් වලට එයාලා එච් ඩී චැනල් කියලා ජාතියක් ඔෆර් කරනවා (ඒකටත් හැබැයි වෙනම රුපියල් දෙසීය ගානක් චාජ් කරනවා .
Wow
) . ඒක දෙන්නෙ හත්සීයේ ඉදං උඩ පැකේජ් වලට. 



Same here.අනේ වෙනදා විදිහමයි .
ගූගලේ එකට යන්න විනාඩියක් විතර යනවා.
එලකිරි එන්න පුලුවං.
අනිද්දා වෙනකං දුක සේ .
යූ ටිව්බ් යන්නත් නෑ .
ඔය ඔක්කොම කොන්දේසි උඹ උංගෙ මොනවහරි ඔෆර් එකකින් Fiber ගන්න යනව ඇති. ෆයිබර් කනෙක්ෂන් එකට මාරු වෙන්න සල්ලි ගන්නෙ නෑ කිව්වද? එහෙම නැත්නම් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවද?අපි පියෝ ටී වී ගන්නකොට ((කෝල් කරලා උන් ඇහුවම හා කිව්වම) දන්නෙම නැතුව උන්ගෙ ඇග්‍රිමන්ට් එකකට යටත් වෙනවා .
ඒකියන්නෙ පියෝ ටීවී ගත්තොත් අවුරුද්දක් යනකම් අයිං කරන්න නෑ කියලා. අයිං කරනවා නම් උන්ට ගානක් ගෙවන්න වෙනවා. මට මතක විදිහට 5000කට වැඩී .
මේක දැන ගත්තෙ නවත්තන්න ගියාම . ඉතිං උන් අපිට පොඩි පැකේජ් එකක් ඔෆර් කලා පියෝ ටීවී ගන්නකොටම දෙන හත්සිය ගානෙ පැකේජ් එක වෙනුවට. ඒක ගත්තම හැබැයි ෆයිබර් ලයින් එක ගන්න බෑ .(ඒක දන්නෙත් ඒ පැකේජ් එක අරං මාස කීපයකට පස්සෙ
) මොකඩ ෆයිබර් වලට එයාලා එච් ඩී චැනල් කියලා ජාතියක් ඔෆර් කරනවා (ඒකටත් හැබැයි වෙනම රුපියල් දෙසීය ගානක් චාජ් කරනවා .
Wow
) . ඒක දෙන්නෙ හත්සීයේ ඉදං උඩ පැකේජ් වලට.
ඉතිං මම ආයි ෆයිබර් ගන්නවා නම් පැකේජ් එක මාරු කරන්න ඕනෙ . කරලා ෆයිබර් ඉල්ලන්න ඕනෙ . එතකොට ෆයිබර් හම්බ වෙනවා . හොඳම හරිය දැං . ඒත් ආයි පියෝ ටීවී අයිං කරන්න බෑ අවුරුද්දක් යනකං .
කොහොමද වැඩේ පට්ට නේද?
තේරුනේ නැත්තං ආයි අහන්න .![]()
එහෙනං පියෝ ටීවී අයිං කරලා ආයි සල්ලි ගෙවලා ගන්න ඕනෙ ෆයිබර් .ඔය ඔක්කොම කොන්දේසි උඹ උංගෙ මොනවහරි ඔෆර් එකකින් Fiber ගන්න යනව ඇති. ෆයිබර් කනෙක්ෂන් එකට මාරු වෙන්න සල්ලි ගන්නෙ නෑ කිව්වද? එහෙම නැත්නම් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවද?
මම නම් සල්ලි දීල ගත්තෙ බං. ඔය මොකක්වත් මට කිව්වෙ නෑ, එකම දේ අඩුම ඉන්ටර්නෙට් පැකේජ් එක තියෙන්නෙ වෙබ් ෆැමිලි කිව්ව...


