SLT Digital අවුරුදු ප්‍රශ්නයක් ?????????

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    SLT Digital අවුරුදු ප්‍රශ්නයක් ?????????

    29bn21t.png

    මේ Image ඒක ඔය කොටු කරලා තියන Game දෙක play කරාට Score ඒක වැඩි වෙන්නෙම නැනේ බන්. කොහොමද හරියටම ඒවා play කරන්නේ? . මම දාම් දීම එකක් දින්නා, කැට ගොඩක් දින්නා, එත් Score ඒක එහෙමමයි.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    29bn21t.png

    මේ Image ඒක ඔය කොටු කරලා තියන Game දෙක play කරාට Score ඒක වැඩි වෙන්නෙම නැනේ බන්. කොහොමද හරියටම ඒවා play කරන්නේ? . මම දාම් දීම එකක් දින්නා, කැට ගොඩක් දින්නා, එත් Score ඒක එහෙමමයි.

    dam dinne okkoma iththo kapalada naththam black un adinna baruwa hira karalada?
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    dam dinne okkoma iththo kapalada naththam black un adinna baruwa hira karalada?
    මම නං ඉත්තෝ කැප කැප හිටියා. එත් score ඒක වැඩි උනේ නං නැ. මේකේ පිටිපස්සට කපන්ඩත් බැ යකෝ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    pissu magulak bn. nikan data denne natuwa lokuwata owa karanna yanawa. hariyata wada karanneth na. ekenuth kohoma hari unwa promote karaganna thama balanne. :angry: