Cheat Engine එක වැඩ කරන්නේ මන් හිතන විදිහට Adobe Flash Player ඒකෙන් Run වෙන Game වලට විතරයි.. මේක Java Script Game එකක් හින්ද ඒක වැඩ නැ මන් හිතන්නේ... මමත් පොඩි Try එකක් දැම්මා Cheat Engine ඒකෙන්... හරි ගියේ නැ... So No Problem SLT එකේ උන්... හොරෙන් ගහපු 3 දෙනෙක් අයින් කරලා උදේ බලද්දී... මම 15න් පල්ලහට ගිහින් තිබ්බේ.. උදේ බලද්දී මාත් දිනලා කියකෝ....
දන්න එකෙක් පුලුවන්නම් කියපන් දැන් මේකේ දිනපු 20GB ගන්නේ කොහොමද කියල? Broadband Account එකක්වත් දාන්න තැනක් නැනේ... 1212 Call කරා.. උන් Game එකේ මොකක්ද කරන්න තියෙන්නේ කියල දන්නෙත් නැ..![]()
Ude baladdi Math dinala yako...data collect form ekak nm nane..t&c wala thiynawa fill karanna one kiyla
Last edited:




matanam 19.3ta wada gahannama ba.

