Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෝසි ආච්චි;25154063 said:
    night time data 50% adu karanawalu :yes:

    අඩු කරනව කිව්වෙ ඒ ටික day time එකට දානවද නැත්තං අතුරුදහන් කරන දානවද :baffled:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    99.9% SLA internet denna bari ISP gen wadak thiyenawada ban.

    lotus tower eke network ekath slt kare, aba saranayi itin :baffled:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,817
    8,550
    113
    මටනම් ඔකුන්ගේ බෝනස් වැඩේ උනත් සුවර් නෑ දිගටම
    කරයි කියල. මගේ බොනස් එක ආවේ 8 වෙනිද්ද කොහෙද පහුවදා බලද්දි වාස්ප වෙලා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මටනම් ඔකුන්ගේ බෝනස් වැඩේ උනත් සුවර් නෑ දිගටම
    කරයි කියල. මගේ බොනස් එක ආවේ 8 වෙනිද්ද කොහෙද පහුවදා බලද්දි වාස්ප වෙලා

    SLT 1GB = 250MB :P