අපි එස්. එල්. ටී එකට ඊ මේල් පෙත්සමක් ගහමුද. අපි සෙරම එකම වෙලාවට එකම දවසක එකපාරම කට්ටියම එකතුවෙල තමන්ගෙ අදහස කිලා එස්. එල්. ටී එකට ඊ මේල් පෙත්සමක් ගහමු.
මොකද මේ වැඩෙ හරියන්නෙ නැහැ Peo TV එක්කෙ හොද චැනල් නැහැ. ඒ වගේම ඉන්ටනෙට් ස්ලොව් හරියට 512kb දුන්නට සෙන්ඩ් වෙන්නෙ 56kb විතර මොකද්ද ඇති වැඩේ මෙම නෙට් පාවිච්චි කරලා.අපි හැම දාම වෙන එවා වලට මාරුවෙන්නන්ද.
මොකද්ද වැඩක් නැහැනෙ මෙම හැමදාම dialog ගන්නවා අයෙත් SLT ගන්නවා මේක මහ වදයක්....
අපි සේරම එකතු වෙලා එකම දවසක එකම වෙලාවක කට්ටියම එක පර එස්. එල්. ටී එකට ඊ මේල් පෙත්සමක් ගහමු....
එතකොට උන්ගෙ ඊ මේල් සර්වර්ස් හිරවෙද්දි බලයි මොකද්ද හෙතුව කිලා මෙම හිර වෙන්නෙත් එ වගෙම මෙම කවදාවත් නැතුව එකපාර ඊ මේල් එවන්නත් හේතුව මොකද්ද කිලා...
කට්ටියම එකතු වෙලා මේ වඩේ කරමු...
එස්. එල්. ටී එකට සල්ලී නැති මිනිස්සු නෙමෙනේ.
යන ගමන් Rep එක්කක් ඩිලා යන්න අමතක කරන්න එප්පා හරිද හොද ළමයි වගේ

Last edited: