SLT eken call karada?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ ගෙදරට ආපු අන්තිම printed බිල දැන් දිරලා පොලොවට පස් වෙලත් අවුරුදු බර ගාණක්
     
    • Wow
    Reactions: jhnnwp

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    දන්නේ නැහැ බන්. බිල්නම් වැඩකුත් නැහැ app එකෙන් පෙන්නනවනේ දැන්.
     
    • Like
    Reactions: kinkon