Umbalata slt eken call karada? Aye print bill eka ewanne naha email karanawa kiyala mail address confirmed da ahanna? Ethakota aye print bill nadda? Ahuwama keewa hamotama ehema karanawalu.
Mata nam me maseth awa ada thamai oya katha kare...මෙච්ච්චර දවසක් කොහොමද ප්‍රින්ට් බිල් ආවෙ නෑනෙ. හැබැයි SLT එකෙන් නම් කෝල් කලා. කෝල් කරලා කිව්වා 24 වෙනිදට කලින් බිල ගෙවපන් කියල.![]()
Yeah balen ebill walata maru wena scene ekak tiyenne. Eka athakata hondai ban paperless yana eka. Yako mage lachchuwe bill thogayak tiyenawa.Umbalata slt eken call karada? Aye print bill eka ewanne naha email karanawa kiyala mail address confirmed da ahanna? Ethakota aye print bill nadda? Ahuwama keewa hamotama ehema karanawalu.
mama godak welawata dan mase mulama oya bill tika gewanwa. owata kela unoth job ekama iwarai
ගමන් වියදමත් ඉල්ලගනිං මතක් කරලාහෙට වෙද්දී හදලා තිබ්බේ නැත්තං මං හැමදාම එනවා

එහෙනම් මටත් call කරයිමෙච්ච්චර දවසක් කොහොමද ප්‍රින්ට් බිල් ආවෙ නෑනෙ. හැබැයි SLT එකෙන් නම් කෝල් කලා. කෝල් කරලා කිව්වා 24 වෙනිදට කලින් බිල ගෙවපන් කියල.![]()
මම නම් කලින්ම ඕකේ register වුණා. ඕක check කරලා ගෙවන්න පුරුදු වෙනවා . කොහොමත් phone එකේ තියෙන mail address එක දුන්නම notification එක දකිනවා නේ. එක ලේසි වැරදිලා හරි post එකේ bill එක එන්නේ නැතුව අමතක වෙනවා වගේ දේවල් වෙන්නේ නෑ. නිකන් කොල කෑලි එකතු වෙන්නෙත් නෑUmbalata slt eken call karada? Aye print bill eka ewanne naha email karanawa kiyala mail address confirmed da ahanna? Ethakota aye print bill nadda? Ahuwama keewa hamotama ehema karanawalu.
Mun dan balahath karen karanawa...E kale maru wenawa ta 20gb da koheda dunna ne. Mn nan e dawas wala maru wune.
මගෙන් කතා කරලා ඇහුවා කාලා එහෙමද මහත්තයා කියලා. මම ඔව් කිව්වාම එහෙනම් තියන්නම් කියලා තිබ්බා
ගමන් වියදමත් ඉල්ලගනිං මතක් කරලා
ඒ වගේ තමා, මම මනෝ ගහලා ඉද්දි තමා ත්රෙඩ් එක දැක්කෙ. තාම කන අස්සෙ ඒ හඬ රෙජිස්ටර් වෙලාගැටිස්සියෙක් ද![]()
