SLT EKEN DATA HORATA KAPUNA EUN WAREU

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,444
    1,863
    113
    SLT EKEN DATA HORATA KAPUNA EUN WAREU


    Onna iye mage 300mb lost.

    1212 Call kara poddak jathiya amathuwa.

    un kiwwa daily usage pennane nathe system update ekak yanawalu.

    Data adu wenawa nam complain danna kiwwa ape contact nu ekka me email ekata.

    [COLOR="Red"][email protected][/COLOR]

    Ubala okkoma banala email dapan. Apita ona ewa request karala
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    සාක්කියට තිබ්බ daily usage tab එකකත් මුන් usage meter එකෙන් අයින් කරා. බඩුත් උන්ගෙ නඩුත් උන්ගෙ. අම්මගෙ slt නෙ මුන්. :growl:
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    477
    409
    63
    Kandy
    Dialog කාලකන්ණිත් ඔහොමයි බං. #කේ tax මදිවට හොරෙන් data ත් කපනවා. :growl:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,863
    113
    Api manually check karapu usage meter eke screen shots ekka danna.

    Mama use kre glaswire.

    Ubalath dapalla. Okkoma un 1212 katha karala jathiya amathapalla.

    Ekthu unth krana bari deyak na
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    Api manually check karapu usage meter eke screen shots ekka danna.

    Mama use kre glaswire.

    Ubalath dapalla. Okkoma un 1212 katha karala jathiya amathapalla.

    Ekthu unth krana bari deyak na

    2008 ඉඳන් ජාතිය අමතනවා internet වෙනුවෙන් ඒත් :(
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Data pavichi karapu gana balagana wena jill math ekak nadda

    Mage giya mase 21 data iwara una hitha ganna bari una mage wendata iwara wenne dawas 2 ,3 kata kalin wage


    ita passe mama GB 12 purchse kara oi :(

    fking slt
     

    ion hide

    Junior member
  • Nov 8, 2015
    75
    5
    8
    same here

    Pack 1k patan ganne 1wenida 4 msg ekak enawa 85% iwarai kiyala. Hodama wade e dawas tike mn oka use kalet na...:confused:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    SLT dialog dekama ekai kamba hour. Dawas 10ta 30GB iwara una. Eka dawasak bbc radio eka ahapu eka witarai kale.
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මේකට අපි SLT එකට කම්ප්ලේන් කරන එක බොරු වැඩක්. හේතුව අපිට කිසි දෙයක් ඔප්පු කරන්න බැරි එක. ඉස්සෙල්ල SLT එකට data usage මොනිටර් කරන්න ක්‍රමයක් හදන්න කියල උසාවි නඩුවක් දන්නා ඕනේ. ඊට පස්සේ බලල legal ඇක්ෂන් ගන්න ඕනේ. නිකන් කම්ප්ලේන් දාල වැඩක් නැහැ. එකටත් අපේ සල්ලි කැපෙනවා. කට්ටියම සෙට් වෙලා නඩුවක් දැම්මොත් නරකද.
    මේකේ ඉන්න නීති විශාරදයෝ initiative එකක් ගත්තොත් නරකද?
     
    Last edited: