taskbar එකේ පැනල් එක උඩ රයිට් ක්ලික් කරලා administrator options පල.කොහෙන්ද බන් ඔතනට යන්නේ![]()
පැකේජ් එක මාරු කරපන්. මාසෙට රුපියල් 5000ට වඩා ගණන් වැඩි පැකේජ්වල ඩේටා අඩුවෙන් කපන්නෙමට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.
මේකේ දවස මුල මීටර් එක 0 ට රීසෙට් කරගන්නේ කොහොමද?ඕක නිකන් වොර්නින්ග් එකක් විතරයි බන් මෙන්න ලිමිට් පැන්නෝ කියල එන. ලිමිට් එක අඩ කරන තැන හොයාගන්න බැහැනේ බන්. ඕක එන්නේ ඉන්ස්ටෝල් කරනකොට තමයි. මමනම් ඩිසේබල් කරා දැන් හොයාගන්න බැහැ සෙටින්ග්ස් වලින්.
EK enna data ona nahaඑකෙන් EK එන්න පුළුවන් ද ?
මමත් මේක තමයි කරේ. Slt router eka allala wisi karala damma. Hutch unlimited package ekak da gatta. 3 months walata 3k ganak yanne. Eka thamayi digatama use karanne. You tube, zoom, fb, browsing hema detama fair use karanawa. Lokuwata slow wenneth na wage ...මටත් ඕක හිතිලා තියෙනවා. ලොකු අවුලක් වුණා කියලා කියන්නත් බෑ. හැබැයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ. මාසෙ යන average එක හිතලා package එක මාරු කරාට පාඩු නෑ වෙලාවකට. ලොකු speed එකක් ඕනි නැත්තන්, torrent direct බාන්නේ නැත්තන් , heavy download නැත්තන් , telegram එහෙම පාවිච්චි කරන්නේ නැත්තන් පොඩි unlimited package එකකට යන එක හොඳයි. හැබැයි පොඩි පැකේජ්වල speed limit
lankabell extra gb gaddi.. wedipura gattoth wedipura bonus gb lebenawa.. ethakota 1gb ekaka gaana baladdi godak adui..me monawageda bn
sorry reply karanna parakku unata danui log une.මේකේ දවස මුල මීටර් එක 0 ට රීසෙට් කරගන්නේ කොහොමද?
අනික මේකේ මගේ අතින් අර මීටර් පැනල් එක ක්ලික් තෘ මොකක්ද ලබ්බක් එබුනා. දැන් ඒක උඩ ක්ලික් කරලා අයින් කරගන්න බෑනේ. කොහොමද අයින් කරන්නේ.![]()
user option - traffic monitor window eke thiyenwa click through window eka.