SLT extra GB

fayo

Banned
Oct 27, 2017
368
19
0
udeta slt eke lokkage office eka gawata gihin puka paththa allagena inna ona. ethakota u arina eka shot ekakata 1GB gane hambenawa :yes:
 

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    මම හිතන්නෙ, ඔක්කොම ඩේටා ඉවර උනාම. ඒ කියන්නෙ day time හරි night time quota ඉවර උනාම.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    මට ෆ්‍රී හම්බුනා 12GB හැබැයි ගිය මාසෙ ඩේටා ඉතුරු නිසා පාවිච්චි උනේ නෑ. දෙසැම්බර් 14 වෙනකල් විතරයි තියෙන්නෙ. ඉතින් ඕක යූස් කරන්න වෙන එකක් නම් නෑ වගේ....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    තියෙන ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි extra ටික use වෙන්නේ.
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    peak time use karanwanm Peak time data iwara unama thama extra GB use kranna puluwan
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මට ෆ්‍රී හම්බුනා 12GB හැබැයි ගිය මාසෙ ඩේටා ඉතුරු නිසා පාවිච්චි උනේ නෑ. දෙසැම්බර් 14 වෙනකල් විතරයි තියෙන්නෙ. ඉතින් ඕක යූස් කරන්න වෙන එකක් නම් නෑ වගේ....

    mun keri horu ban. mata hambuna 124GB. matath umbata wage last month data ithuru una. den oka nikanma remove wela yanawa. Mun oka plan karala karanne. :angry::angry::angry:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mun keri horu ban. mata hambuna 124GB. matath umbata wage last month data ithuru una. den oka nikanma remove wela yanawa. Mun oka plan karala karanne. :angry::angry::angry:

    mata hambna 10k. man panapu gaman use karagena karagena giya :D
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    owa use karanda wenne na ban. me month eka data tika iwara unama thamai. unge boru ban dannawane kohomath use karanda wenne na kiyala.
    Anduwa wage thamai
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    SLT ewun patta horu. Dialog eke data dena widiya balapalla. issella iwara wenne free data. anika SLT bonus data nikanma iwara wuna. 66GB kiyala thibbe. eth 10-15 GB banakota badu iwarai. hora yakku SLT eka