Slt Fiber යූස් කරනවනං slt ඇප් එකට ගිහිලා add on එකට ගියාම ඒකෙ පහලම තියෙන හැම්පර් එක ක්ලික් කරල 20gb ගන්න එලකිරි කොල්ලො කෙල්ලො සෙට් එක ❤
LT
හැම මාසෙම දෙනවද ?good reminder
Imotinal damageapita ne unlimited nisa![]()
ටික වෙලාවක් ගිහිලා අප්ඩේට් වෙන්නෙ.එවලෙම පෙන්නන්නෙ නෑbonus data walata giyama 9.9 gb of 9.9 used kiyala enne. hamper 20 gb added. sorry already activated kiyalane enne. eth data pennanne nene bonus data wala