Mata 200M bn, but mama SLT cable customer ekenk newe bn, aluth ma ganna ona. Kalin use kale university kale gattu parana 4g router eka. Dan epa wenwa
- 500m ඇතුලත තියේ නම් free ගන්න පුලුවන් හැබැයි 2000ක් ගෙවන්න ඕනෙ router එකට
- router එක අනිවාර්‍යයි phone එක අනිවාර්‍ය
Phone eka set kare netat podi rental ekak charge karanawa voice kiyala
- 500m ඇතුලත තියේ නම් free ගන්න පුලුවන් හැබැයි 2000ක් ගෙවන්න ඕනෙ router එකට
- router එක අනිවාර්‍යයි phone එක අනිවාර්‍ය නෑ (මතක නෑ)
- ඔව්,පැකේජ් වර්ගත් තියනවා ගොඩක්
SLT ගූ ගොඩක් හැබැයි
අලුතෙන්ම ගන්නවා නම් 12ක්ද කොහෙද ගන්නවා නේදMata 200M bn, but mama SLT cable customer ekenk newe bn, aluth ma ganna ona. Kalin use kale university kale gattu parana 4g router eka. Dan epa wenwa
Machan SLT Fiber Unlimited 10 - Rs.5900 gaanata thiyena package eke speeds kohomada kiyala dannawada? 10mbps unlimited kiyala thiyenne, habai online multiplayer games ehema chora weida gahankota?? Speed eka madida kiyala use karana aya inwanam comment ekak daana.........

Parana 4G slt ekak tibuna mage namata , e nisa mata dunna 2500 ta connection eka.Mata 200M bn, but mama SLT cable customer ekenk newe bn, aluth ma ganna ona. Kalin use kale university kale gattu parana 4g router eka. Dan epa wenwa
අලුතෙන්ම ගන්නවා නම් 12ක්ද කොහෙද ගන්නවා නේද
Seriously!!! mama aduwurdu 7k koheda slt 4g.Parana 4G slt ekak tibuna mage namata , e nisa mata dunna 2500 ta connection eka.
ADSL hodata karawa nm maru wenna epa bnman me mokadda krnne kiyala hitaganna baruwa bn inne
ADSL kisi awlk na
full speed eka enawa,,
eka 8mb krnawada
ehema nattan me magula fiber krnawada kiyala hita hita inne,, ay bn oka aragena dan tyena ekat nathi unot komada atal eka
office wadak karanawa boru



මම ගිය සතියේ ගත්තා මචන්View attachment 145920
1. Connection Fee එක කියද?
2. Internet + Phone දෙකම අනිවර්යෙන් ගන්න ඔනිද ?
3. SLT Fiber රවුටර් වර්ග තියෙනවද? (What's the good one?)
Thanks machan, mata 9000k kiyala kiwwe. Offer ekak kiyala kiwwa. :/මම ගිය සතියේ ගත්තා මචන්
1. රු. 12,500. මේක කෙලින්ම බිල් එකට ඇඩ් වෙන්නේ, කනෙක්ශන් එක ෆික්ස් කරන උන්ට ගෙවන්න එපා (ඒත් මම වැඩ කරපු උන් දෙන්නට 500 ගානේ දුන්නා, පිලිවෙලට වැඩේ කරලා ගියා)
02. ඔව් දෙකම ගන්න ඕනේ. ඒත් උන් ෆෝන් ලයින් එකක් විතරයි දෙන්නේ, උඹට ඕන නම් ෆෝන් එකක් අරන් කනෙක්ට් කරගන්න පුලුවන්. මාසෙට 300 ගානක රෙන්ට් එකක් චාජ් වෙනවා ෆෝන් ලයින් එකට (මට තවම බිල ආවේ නෑ)
03. මේක නම් දන්නේ නෑ, මට දුන්නේ Huawei HG8245H5 - මේක පට්ට, සිග්නල් ස්ට්‍රෙන්ග්ත් හොඳටම හොඳයි
Machan mokadda gatta package eka? Speed ekai connection stability ekai hondada??මම ගිය සතියේ ගත්තා මචන්
1. රු. 12,500. මේක කෙලින්ම බිල් එකට ඇඩ් වෙන්නේ, කනෙක්ශන් එක ෆික්ස් කරන උන්ට ගෙවන්න එපා (ඒත් මම වැඩ කරපු උන් දෙන්නට 500 ගානේ දුන්නා, පිලිවෙලට වැඩේ කරලා ගියා)
02. ඔව් දෙකම ගන්න ඕනේ. ඒත් උන් ෆෝන් ලයින් එකක් විතරයි දෙන්නේ, උඹට ඕන නම් ෆෝන් එකක් අරන් කනෙක්ට් කරගන්න පුලුවන්. මාසෙට 300 ගානක රෙන්ට් එකක් චාජ් වෙනවා ෆෝන් ලයින් එකට (මට තවම බිල ආවේ නෑ)
03. මේක නම් දන්නේ නෑ, මට දුන්නේ Huawei HG8245H5 - මේක පට්ට, සිග්නල් ස්ට්‍රෙන්ග්ත් හොඳටම හොඳයි
Mama gaththe Flash 10 unlimited machan. Gedara mata daily 7-8 GB tamai uparima yanne. Average 35-40mbps tamai enne eth eeta wada adu wela nam na. 10GB quota eka iwara unama 1mbps walata adu wenawa, eth awulak na browsing, 720p streaming lag nathiwa weda.Machan mokadda gatta package eka? Speed ekai connection stability ekai hondada??
Mama gaththe Flash 10 unlimited machan. Gedara mata daily 7-8 GB tamai uparima yanne. Average 35-40mbps tamai enne eth eeta wada adu wela nam na. 10GB quota eka iwara unama 1mbps walata adu wenawa, eth awulak na browsing, 720p streaming lag nathiwa weda.
No worries bro. Anith scene eka Flash 10 eke torrents/VPN block karala na. Man hithanne daily heavy downloads nathnam Flash 10 is the best package for value.Thanks for the info machan!! Unlimited 10mbps gannawada, Flash 10 gannawada kiyala decide karanna baruwa hitiye. 1mbps walata adu unat browsing and videos balanna aulak nettam flash 10 package eka worth wage neh. Ehenam math flash 10 eka gannawa, Unlimited 10mbps eka therumak nehe wage.