SLT FIBER උදවු

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    Fiber use කරන කවුද ඉන්නෙ උදව්වක් ඕනේ. මට කියනවද සාමාන්‍යයෙන් ගේම් එකක් live stream කරන්න ඩේටා කොහොමද කැපෙන්නේ කියලා. එකෙක් කිව්වා අප්ලෝඩ් වලට කැපෙන්නේ off peak එකෙන් කියලා ඒක් ඇත්තද. සාමාන්‍යයෙන් පැය බාගයක් වගේ stream කිරීමකට. Need help! :confused: :confused:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    ehema na. oya ude 8n pase karana okkoma peak time thama. ra 12n passe off peak. live streem karanna speed eka hodatama athi. upload speed eka 45-50Mbps enawa
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uploads walata kapenne off peak walin SLT site eke package details wala fiber witharak neme anith ewatath.
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    uploads walata kapenne off peak walin SLT site eke package details wala fiber witharak neme anith ewatath.

    Monthly Additional Free Usage Volume (GB)

    Maximum upload volume during both peak & off-peak hours and maximum download volume during off-peak hours

    අඩෝ තැන්ක්ස් බන් මන් එක දන්නෙ අදයි.:yes: