SLT fiber ගන්ඩ සල්ලි බැන්දා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    දවස් 3ක් ඇතුලට එනවා, හෙට උදේ එයි, ෆෝන් සයිලන්ට් කරගන්න එපා, උන් දෙපාරක් ට්‍රයි කරන්නෙ නෑ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113
    දවසින් දෙයිද?
    දවස් 3ක් ඇතුලට එනවා
    Steve Harvey Wow GIF by NBC
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,611
    113
    East Blue (Goa Kingdom)
    එකෙක් ඇවිත් කියනවා mobitel t-shirt එකක් ඇඳන් promotion එකක්ලු අද ගත්තොත් fiber එක 15,000 ට ගන්න පුළුවන් කිව්වා . 5000ක් දැන් ගෙවල වෙන කර ගත්තොත් විතරක් නැත් නම් තිස්දාස් ගානක් වෙනවලු

    අදම ගන්නලු ගෙවල් ළඟ එක පොඩ්ඩක් දුරින් ලූප් එකේ 8ම පිරිලා ලු , ගෙවල් ළඟ ලූප් එකෙ 7 ක් දැනට බූක් වෙලා ලු

    වෙබ් site එකේ price එක 12500 තියෙන්නේ :lol: ,

    1Gbps කතා කිව්වේ නැහැ . වෙබ් site එකේ 12500 price
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,492
    8,977
    113
    ganing dialog
    Gana wadiy

    January ගත්ත connection එකට දුන්නෙ ZTE F670L 5ghz thiyenawa
    Podi sudu pata ekakk neda

    Masa 3kta withra kalin gatta. Tenda router ekk hmbune 5G. dawasin ei smharawita.
    Dialog 4G HBB permonth ekkt yana data cost ekai serama equel. Anika dialog magula slow wenawa ambaneka. No offers.
    Voice and internet da???

    peo tv and internet da??
    voice and internet

    Masa 3kta withra kalin gatta. Tenda router ekk hmbune 5G. dawasin ei smharawita.
    Thama na bn
    ------ Post added on Nov 26, 2024 at 2:42 PM
     
    • Like
    Reactions: EVC