SLT FIBER aran na gatta da?

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    155
    63
    Some Where in PLANET
    මෙහෙ නම් තාම අවුලක් නැ,සර්විස් එක.
    මේ ලදී fiber line වගයක් ඇදල,
    එත් තාම ගත්තේ නැ,,
    හැබැයි දැන් SLT එකේ data count එක ගැන කලකිරිලා ඉන්නේ.:dull::dull:
    tax සීන් එකත් එක්ක දැන් වැඩියෙන් data GB කපනවද මන්දා,:dull::dull:
    meter දා ගෙන හෙන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ,:dull::dull:
    එත් 1-2 gb එකවරකට කොහෙන් හරි missing.:angry::angry:

    තව ටික දවසක් බලලා package එක downgrade කරගන්නවා,තේරුමක් නැ මෙහෙම.:growl::growl:
    ඉතිරිවෙන සල්ලිවලින් Dialog KBB දාගන්නවා.එක මෙහෙට සුපිරියට වැඩ.

    thoppiyo mata diyanko umbe meter eka baganna link ekak..

    matath hithenne slt eken mokak hari gemak denawa mage data tikata..ekko mage wifi eka laga ekek hack karala...giya mase mata exam asse mukuth baweth na...sathiyakata kalin peak data iwarai...

    man dan hamadama unge hutte captcha eka gagaha usage eka balanawa...:angry::angry:
     
    May 7, 2016
    12,339
    991
    0
    තොප්පිගල

    මන් මචන් use කරන්නේ Networx කියන software එක.
    මට උබට ලින්ක් හොයල දෙන්න අමාරු line එක ලිමිට් පැනල තියෙන්නේ,
    search කරහන්,official වෙබ් site එකෙන්ම බාගනින්.

    ඔකේ මචන් මම dialog 49,99 පැකේජ් එහෙම දාලා බලනවා.
    එතකොට ඒ පැකේජ් ඉවරවෙන්නේ නියමිත data වලට වඩා mb 5-7 ක් ගිහින්,meter එකට අනුව.
    සමහරවිට 10-12 වෙනවෙලවල් තියෙනවා,.
    එකියන්නේ 49 300MB හම්බෙනවානම් 310Mb වෙනකන් data අරන් තියෙනවා.
    උබට හිතෙයි ඒවා ඉතුරු සල්ලි වලින් කැපිල කියල.නැ මම අන්තිම දශමෙටම තියල ටහමයි පැකේජ් ඇක්ටිව් කරන්නේ,ගොඩක් වෙලාවට Rs.1 ඉතුරු නොවෙන්න.

    කලින් පාරවල් වල SLT එකේ මෙහෙම උනේ නැ,
    හේතුව මන් දවසට 1-2 GB වගේ බවේ.

    එත් මේ පාර line එක කපනවා කිව්වා හින්ද මම ඒ දවසට කලින් (4) 60GB ම එක එක දේවල් down කරන්න ගත්තා.
    සාමාන්යෙන් කරේ SLT වෙබ් portal එකට ලොග් වෙලා data count එක ඉතුරු බල බල down කරේ.
    කොහොමහරි data ඉවරවෙනකොට බලද්දී meter (networx) 58.264GB මේ මාසේ usage එක.
    මගේ මොකුත් upload වෙන්නෙත් නැ.
    ඔක්කොම ඊට පස්සේ manual ගණන් හදල බැලුවම meter එන ගාන මයි එන්නේ.

    මට වෙච්ච අවුලක්ද දන්නේ නැනේ.

    උබ හොදට meter කරගෙන හිටහන්,
    wifi use කරන්නේ නැති වෙලාවට off කරලා දහන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,900
    1,622
    113

    Ammata hudu ehemath case ekak da :angry::angry: gasballo api extra GB gani kiyala hithala ikmanata ape data tikata arinawada danne na,anika ban GB 2 wage adu wunata apita oka hariyatama hoya gannath ba ne,aniwa api hithanne api mona hari brows karala iwara wuna kiyala ne,Poddak click eke inna oni,SLT nam dan Cha MAX :oo:
     
    පොඩ්ඩක් හොඳට චෙක් කරලා බලහන්,
    මට විතරක් වෙච්ච සීන් එකක්ද දන්නේ නැනේ,
    පහුගිය කලේ මන් එච්චර ගණන් ගත්තේ නැ.බැලුවෙත් නැ.
    එත් මේ පාර මට වඩා ටිකකට ගොඩක් data එකපාර ගත්තා හින්ද මම down කරන ගමන් meter බලබල හිටියේ.
    මොනවා වුනත් අනිවා උන්ගේ extra GB නම් ගන්නේ නැ,
    සල්ලි අපරාදේ,1GB එකකට 150ක් :angry: :angry:
     
    • Like
    Reactions: pc kush

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    3,675
    2,008
    113
    bannata moko hamatanama upset na ;)

    11h.png
     
    • Like
    Reactions: pc kush

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    155
    63
    Some Where in PLANET

    මන් මචන් use කරන්නේ Networx කියන software එක.
    මට උබට ලින්ක් හොයල දෙන්න අමාරු line එක ලිමිට් පැනල තියෙන්නේ,
    search කරහන්,official වෙබ් site එකෙන්ම බාගනින්.

    ඔකේ මචන් මම dialog 49,99 පැකේජ් එහෙම දාලා බලනවා.
    එතකොට ඒ පැකේජ් ඉවරවෙන්නේ නියමිත data වලට වඩා mb 5-7 ක් ගිහින්,meter එකට අනුව.
    සමහරවිට 10-12 වෙනවෙලවල් තියෙනවා,.
    එකියන්නේ 49 300MB හම්බෙනවානම් 310Mb වෙනකන් data අරන් තියෙනවා.
    උබට හිතෙයි ඒවා ඉතුරු සල්ලි වලින් කැපිල කියල.නැ මම අන්තිම දශමෙටම තියල ටහමයි පැකේජ් ඇක්ටිව් කරන්නේ,ගොඩක් වෙලාවට Rs.1 ඉතුරු නොවෙන්න.

    කලින් පාරවල් වල SLT එකේ මෙහෙම උනේ නැ,
    හේතුව මන් දවසට 1-2 GB වගේ බවේ.

    එත් මේ පාර line එක කපනවා කිව්වා හින්ද මම ඒ දවසට කලින් (4) 60GB ම එක එක දේවල් down කරන්න ගත්තා.
    සාමාන්යෙන් කරේ SLT වෙබ් portal එකට ලොග් වෙලා data count එක ඉතුරු බල බල down කරේ.
    කොහොමහරි data ඉවරවෙනකොට බලද්දී meter (networx) 58.264GB මේ මාසේ usage එක.
    මගේ මොකුත් upload වෙන්නෙත් නැ.
    ඔක්කොම ඊට පස්සේ manual ගණන් හදල බැලුවම meter එන ගාන මයි එන්නේ.

    මට වෙච්ච අවුලක්ද දන්නේ නැනේ.

    උබ හොදට meter කරගෙන හිටහන්,
    wifi use කරන්නේ නැති වෙලාවට off කරලා දහන්.

    machan me soft eke peak off peak set karannath puluwanda?:oo::oo:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,900
    1,622
    113
    ඔව් මචන්
    taskbar එකට එන icon එක rightclick කරලා එන menu එකෙන් settings යන්න,එකේ advanced ටැබ් එකේ තියෙනවා හදන්න.

    ado Link ekak dipanko uba use karana software eke,apith poddak use karala balanna
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    34,182
    8,335
    113
    127.0.0.1
    නම්බර් බැරිනං ඕන මගුලක් මාරු කොරගත්ත දෙන්. ෆයිබ නැතුව වේලි වීලී අපි මෙහෙ ඉන්නවා උබ මගුලක් කතා කරනවා :growl: තොපිට ෆයිබ නෙමෙයි දෙන්න වටින්නේ බෝම්බ :angry:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,900
    1,622
    113
    නම්බර් බැරිනං ඕන මගුලක් මාරු කොරගත්ත දෙන්. ෆයිබ නැතුව වේලි වීලී අපි මෙහෙ ඉන්නවා උබ මගුලක් කතා කරනවා :growl: තොපිට ෆයිබ නෙමෙයි දෙන්න වටින්නේ බෝම්බ :angry:

    :rolleyes: Ane ubalage pattatatah Fiber awith monahari wunama SLT eke aduma gane 1month wath moko wune kiyala balanna enne nathuwa inna oni,FIber gatta eke athal eka penna :angry::angry::angry:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    542
    45
    28
    Athugalpura
    Mage SLT Fiber 1ke speed 1ka den 39 dialog 4g 1ke eta wada wedi, 1212 kathakarama 80k vithara enawa, aya anith dawase kalin wage 50ta wada adu wenawa, TV 1ke add nam denawa 100k denawa kiyala adu gane 80k wath eka digata denna be, hebei ara kalin thibba megaline wage disconnect wenne nam ne, hebei ethin VOIP nisa light gihama telephone nuth ne, mobile phone 1k neth nam CEB 1kata call 1k wath denna vidihak ne,