SLT fiber connection එක Mobitel sim එකකට Port කරන්න පුළුවන් යකෝ.. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    තොපි හුත්තලාට ක්‍රමය නම් කියන් නෑ. මේ පොඩි peacocking පාරක් දාන්නෙ. 😁

    හුටුස් ගාලා data ටික නම් ඉවර වෙනවා. එ‍් නිසා data කැපෙන් නැතිව කරන්න සරලම වැඩේ රුපියල් 105 ක් reload කරලා දවස් තුනක night time package එකක් ‍activate කරන එක.

    100Mbps විතර එනවා බබා වගේ ඉතින්. ගොඩක් උන්ට fiber තිබුණත් WiFi හරහාවත් ඕක ගන්න බෑනෙ. අනික router එකක් හරහා ජීවිතේට 12ms ping එකක් ගන්න පුළුවන්ද? 5G වගේ තමයි. හැබැයි 2018 න් විතර පස්සෙ හදපු ඕන phone එකකින් පුළුවන්.

    තොපිට කොහෙන්ද මේවා? 😂😂

     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පලයං මහත්තයා යන්න. ඒක නෙමේ,
    අදත් නාගන්න හදනවා වගේ

    Updated-
    හරිනෙ මූ කොහෙවත් කියලා නෑනෙ fiber package එකක් ගැන 🙃 connection එකලුනෙ port කරන්නෙ🤣

    (y)



    තව නෙට් එකේ දැක්ක වැඩක්. මේක බොරුවක් නේද? මෙහෙම unlimited data ගන්න වැඩ කරනවද?

    මේ මොන 🥴
    ------ Post added on Jan 2, 2023 at 11:22 AM
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,169
    113
    ගොඩක් උන්ට fiber තිබුණත් WiFi හරහාවත් ඕක ගන්න බෑනෙ. අනික router එකක් හරහා ජීවිතේට 12ms ping එකක් ගන්න පුළුවන්ද? 5G වගේ තමයි. හැබැයි 2018 න් විතර පස්සෙ හදපු ඕන phone එකකින් පුළුවන්.


    මේ රෞටර් එකෙන් Ping එක, 8 වැඩිද බන් 12ට වඩා :rofl: Screenshot නැතුව කෙලින්ම ලින්ක් එක ශෙයාර් කරපන්

    14150195981.png
     
    • Like
    Reactions: kevin_levin