Fiber line එකක් ගත්තොත් router එක පැය 24 ම on කරල තියන්න ඔ්නද නැත්නම් voice calls එන්නේ නැහැ නේද
තියෙන adsl එක හොදයි වගේ එහෙම බැලුවම![]()
Fiber line ekata akunu wadinne nae lu

Fiber line එකක් ගත්තොත් router එක පැය 24 ම on කරල තියන්න ඔ්නද නැත්නම් voice calls එන්නේ නැහැ නේද
තියෙන adsl එක හොදයි වගේ එහෙම බැලුවම![]()

අවුරුදු අටකට පස්සෙ පෝස්ට් කරනවා කියලා බයවෙන්න එපා බොලව්![]()
thread එක අල කරන්න හදනවා නෙමෙයි ඒත් ගන්න දේ දැනගෙන ගනිල්ලා, මෙහෙමයි සීන් එක.
ෆයිබර් ලයින් එක stable, අවුරුදු දෙක තුනකට වඩා පරණ copper line තියෙන උන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ හිරිපොද වැස්සක් ගියත් adsl connection එකට වෙන දේ. upload/download speeds ලෙසටම, ආයෙ ඒකට ගහන්න එකක් නෑ.
ෆයිබර් වලට ගියාම රෙන්ටල් එක රුපියල් අසූවක් විතර වැඩිවෙනවා, ඒකනම් ලොකු කේස් එකක් නෙමෙයි ඒත් උබලගෙ තියෙන්නෙ පරණම ලයින් එකක්නම්, ඒ කිව්වේ 400 ඩිස්කවුන්ට් එක එන ලයින් එකක්නම්, ෆයිබර් වලට ගියාම ටිකක් විතර පාඩුයි. මොකද ෆයිබර් ලයින් එකේ හම්බවෙන්නෙ slt slt අතර නොමිලේ විනාඩි සීයක් විතරයි.
මේකෙ තියෙන ලොකුම අවුල slt එකේ ගොබ්බසේනලාට උන් මේක දෙන්නෙ ලංකාවේ කියන එක අමතක වෙලා තියෙන එක, මොකද ලයිට් ගියොත් ඔක්කොම ඉවරයි, මතක් කරලා ඩිස්කවුන්ට් එක්කම අර prolink ups එක ගනිල්ලා, ඒක පන්සීයට ලාබයි. හැබැයි ඩිස්කවුන්ට් නැතුව ඒක දෙදාහක්ද කොහෙද, ඒ ගානට ඒක පාඩුයි මොකද උබලට තව ටිකක් දාලා 3s2p battery pack එකක් ගන්න පුළුවන්.
prolink ups එකෙන් පැය එකහමාරක් විතර අදින්න පුළුවන්, දෙකක් බෑ. දෙකකට වැඩියෙ පුළුවන් ඒකෙ සෙල් එක මාරු කරොත්, එන්නෙ 2600mAh samsung සෙල් එකක්. 3S battery pack එකක් දාගත්තොත් ඒකෙ කැපෑසිටි එකේ හැටියට පැය දහයක් පහළොවක් නෙමෙයි දවසක් වුණත් රන් කරන්න පුළුවන්. දැන්නම් ඒවා dvr කඩවල ඇති, නැත්තම් ebay/aliexpress පිහිට තමයි. power backup එකක් හැටියට ඕක තමයි හොඳම option එක.
Fibre වල ඔය කරන්ට් එකේ ප්‍රශ්නේ විතරයි අව්ල
මමත් අවු 8ක් ADSL පාවිච්චි කරා කරදර ගොඩයි
දැන් පාවිච්චි කරන්නේ Fibre
ADSL එක්ක බලද්දී Fibre එකනම් සුපිරි
ape rate un negative da netnam ape ratata new technology awlda?අවුරුදු අටකට පස්සෙ පෝස්ට් කරනවා කියලා බයවෙන්න එපා බොලව්![]()