අපේ games online playing streaming කරන අය පොඩ්ඩක් කියපල්ලා මචං උඹලා fiber මොන පැකේජ් එකද යූස් කරන්නෙ කියලා.
මම දැං සති එකහාමාරක් වගේ fiber අරගෙන. Web pro එක ගත්තෙ. පීක් 85යි , ඕෆ් පීක් 100ක්ද කොහෙද තියෙන්නෙ මතක විදියට.
COD Warzone play and stream කෙරුවා , සති එකහාමාරෙන් පැකේජ් එක ඉවරනෙ බං
මීටවඩා හොඳ පැකේජ් එකකට මාරු කරගන්ඩ මොකක්ද හොඳ කියලා උදව්වක් දීපල්ලා
ගොඩක් ස්තූතියි

fiber එකෙන් stream කරනව කියන්නෙ පිස්සු හැදෙන වේගෙන් ඉවර වෙනව ඇති ඉතින්...