SLT FIBER HELP

Dreko Phoenix

Well-known member
  • Oct 23, 2020
    427
    455
    63
    Hogwarts
    එලකිරි සර් ලා වෙත ආදරයෙන් ලියමි,

    mage SLT fiber connection ekata dila thiyenna pahatha rupayen dakwena router ayithamayai. 2.4GHz

    1706673472541.png

    namuth mein mata wifi haraha labenne 90mbps wani speed ekaki.

    CAT5e cabalaya harahada labenne ewanima agayaki.

    meeta wada speed ekak laba ganima sadaha kala haki piyawarak athnam danuwath karana men oba thumanlagen illa sitimi.

    sthuuthi....
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    1. ඔයා කේබල් දාලා චෙක් කරන PC එකේ network port එක සපෝර්ට් කරන්නේ 100mbps නම් ඔයා මොන කේබල් එකක් දැම්මත් ඔයාට එන්නේ 100 ට අඩු අගයක්.
    ඉස්සෙල්ලා PC එකේ network port එක 100mbps or 1000mbps ද කියලා චෙක් කරගන්න.

    2. ඔය රව්ටර් එක 2.4 GHz එකක්, ඒ නිසා ඔයාට උපරිම කරන්න පුළුවන් 802.11 n only දාලා බලන එක තමයි. (චෙක් කරන ෆෝන් එක ඔක්කොම wifi වර්ෂන් වලට සපෝර්ට් ඇති කියලා උපකල්පනය කළා)

    wifi නම් ලොකුම ප්‍රශ්නේ 2.4 & 5 තියෙන access point එකක් හරි extender එකක් හරි CAT6 එකකින් සම්බන්ධ කරලා එකේ wifi පාවිච්චි කරා නම් ගැටලුව විසදෙනවා.
     
    @weere_singhe

    1. Ok

    2. Ok

    3. 5ghz access point ekk gannawanam nokia ekakma ganna ona neda.

    4. danata thiyena router eke 2.4Ghz thiyena nisa CAT6 ekkin extender ekk set karath wadak wena ekak na neda.(don't know)
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    @weere_singhe

    1. Ok

    2. Ok

    3. 5ghz access point ekk gannawanam nokia ekakma ganna ona neda.

    4. danata thiyena router eke 2.4Ghz thiyena nisa CAT6 ekkin extender ekk set karath wadak wena ekak na neda.(don't know)

    3. නෑ ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. මම පාවිච්චි කරලා තියෙන බ්‍රෑන්ඩ් වලින් තමයි හොදම එක.

    4. extender එක CAT5e හෝ CAT6 එකකින් සම්බන්ද කරගන්න. එතකොට රව්ටර් එකේ 300 තියෙනවා නම් ඒක කේබල් එකකින් එලියට ගන්න පුලුවන්නම් ඒ 300 ඔයාට extender එකට දෙන්න පුළුවන්. gigabit network port තියෙන extender එකක් ගන්න වෙනවා ඕකට.

    extender එකක් ලොකු මුදලක් නම් 5Ghz wifi තියෙන wifi router එකක් ගත්තත් හරි.
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    427
    455
    63
    Hogwarts
    3. නෑ ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. මම පාවිච්චි කරලා තියෙන බ්‍රෑන්ඩ් වලින් තමයි හොදම එක.

    4. extender එක CAT5e හෝ CAT6 එකකින් සම්බන්ද කරගන්න. එතකොට රව්ටර් එකේ 300 තියෙනවා නම් ඒක කේබල් එකකින් එලියට ගන්න පුලුවන්නම් ඒ 300 ඔයාට extender එකට දෙන්න පුළුවන්. gigabit network port තියෙන extender එකක් ගන්න වෙනවා ඕකට.

    extender එකක් ලොකු මුදලක් නම් 5Ghz wifi තියෙන wifi router එකක් ගත්තත් හරි.
    thank you @weere_singhe

    5Ghz wifi තියෙන wifi router එකක් ganna thamai mama haduwe. eth slt eken awa officer kiwwa me area eke nokia servers thiyenne e nisa nokia ekkma ona kiyala
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    thank you @weere_singhe

    5Ghz wifi තියෙන wifi router එකක් ganna thamai mama haduwe. eth slt eken awa officer kiwwa me area eke nokia servers thiyenne e nisa nokia ekkma ona kiyala
    උගේ අප්පාගේ ඔෆිසර් කෙනෙක් ඌ :LOL:
    අපේ පැත්තේ ඔක්කොම ZTE & Huawei යුනිට්ස් තියෙන්නේ, ඒ නිසා අපි ඔක්කොම ZTE & Huawei බඩු පාවිච්චි කරන්න ඕනද දන්නේ නෑ.. :ROFLMAO:

    ඔයාට වියදම් කරන්න පුලුවන්නම් TP-link ගේ තියෙනවා ගොඩක් වැඩකිඩ තියෙන wifi routers
    ඒකක් දාගත්තොත් තව තව වැඩ ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: Dreko Phoenix

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    427
    455
    63
    Hogwarts
    උගේ අප්පාගේ ඔෆිසර් කෙනෙක් ඌ :LOL:
    අපේ පැත්තේ ඔක්කොම ZTE & Huawei යුනිට්ස් තියෙන්නේ, ඒ නිසා අපි ඔක්කොම ZTE & Huawei බඩු පාවිච්චි කරන්න ඕනද දන්නේ නෑ.. :ROFLMAO:

    ඔයාට වියදම් කරන්න පුලුවන්නම් TP-link ගේ තියෙනවා ගොඩක් වැඩකිඩ තියෙන wifi routers
    ඒකක් දාගත්තොත් තව තව වැඩ ගන්න පුළුවන්.
    @weere_singhe

    adooo ehemada ehnn mn wena ekk ganna oni

    thanks wewa!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    උගේ අප්පාගේ ඔෆිසර් කෙනෙක් ඌ :LOL:
    අපේ පැත්තේ ඔක්කොම ZTE & Huawei යුනිට්ස් තියෙන්නේ, ඒ නිසා අපි ඔක්කොම ZTE & Huawei බඩු පාවිච්චි කරන්න ඕනද දන්නේ නෑ.. :ROFLMAO:

    ඔයාට වියදම් කරන්න පුලුවන්නම් TP-link ගේ තියෙනවා ගොඩක් වැඩකිඩ තියෙන wifi routers
    ඒකක් දාගත්තොත් තව තව වැඩ ගන්න පුළුවන්.
    thank you @weere_singhe

    5Ghz wifi තියෙන wifi router එකක් ganna thamai mama haduwe. eth slt eken awa officer kiwwa me area eke nokia servers thiyenne e nisa nokia ekkma ona kiyala

    මේ කතාව ඇත්ත. OLT එක Nokia නම් ONT එකත් Nokia ම වෙන්න ඕන.

    ඒත් කේබල් එක දාල කැමති ජාතියක රවුටරේකට ගැහුවැකි. කේබල් එකෙන් 300Mbps එනව නං 5GHz රවුටරේකට කේබල් එක ගහල 300Mbps ට ආසන්න වයිෆයි ස්පීඩ් ගන්නත් පුළුවන්.

    නැත්නම් SLT එකෙන් 5GHz Nokia ONT එකක් ඉල්ලගත්තත් 300Mbps ට ආසන්න වයිෆයි ස්පීඩ් එකක් ගතෑකි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,860
    23,493
    113
    ඔයාට වියදම් කරන්න පුලුවන්නම් TP-link ගේ තියෙනවා ගොඩක් වැඩකිඩ තියෙන wifi routers
    ඒකක් දාගත්තොත් තව තව වැඩ ගන්න පුළුවන්.
    Wrong. එහෙම තමන්ට කැමති එකක් අරන් Patch කේබල් එකට ගැහුවට වැඩ කරන්නේ නෑ. NOC එක හරහා Router එක උන්ගෙ සිස්ටම් එකට බයින්ඩ් කරගන්න ඕනේ. ඒ වැඩේ කරදර වැඩියි. දැන් Nokia 5Ghz Router තියෙනවා. සතියක් වගේ ඇවිත්. Request එකක් දාන්න Replace කරලා දෙයි.
     
    • Love
    Reactions: Dreko Phoenix

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    මේ කතාව ඇත්ත. OLT එක Nokia නම් ONT එකත් Nokia ම වෙන්න ඕන.

    ඒත් කේබල් එක දාල කැමති ජාතියක රවුටරේකට ගැහුවැකි. කේබල් එකෙන් 300Mbps එනව නං 5GHz රවුටරේකට කේබල් එක ගහල 300Mbps ට ආසන්න වයිෆයි ස්පීඩ් ගන්නත් පුළුවන්.

    නැත්නම් SLT එකෙන් 5GHz Nokia ONT එකක් ඉල්ලගත්තත් 300Mbps ට ආසන්න වයිෆයි ස්පීඩ් එකක් ගතෑකි
    මම විසදුමක් විදිහට කීවේ ONT එක මාරු කරන දෙයක් නෙමෙයි.
    ONT එක ඔහොමම තියෙද්දී ක්‍රොස් කේබල් එකක් ගහලා වෙන wifi router එකක් දාගන්න කියලා.

    SLT එකෙන් අපි කියන පරක්කුවට 2.4Ghz වෙනුවට 5Ghz දාලා දෙන්නේ නෑ..
    මම දන්න තැන් කීපෙකම ඔය දේ කරලා දෙන්න කියලා ඉල්ලලා මාස ගානක් වෙනවා, රව්ටර් නෑ.. අරක නෑ මේක නෑ කිය කියා කල් ගන්නවා මිසක් වැඩේ කරන්නේ නෑ..
    ඒ වෙලාවට කස්ටමර් ගේ පැත්තෙන් කරන්න පුළුවන් ලේසිම විසදුම තමයි ඔය මම දීලා තියෙන්නේ.
    (මම පවා පාවිච්චි කරන්නේ ඔය විදිහට)
     
    • Love
    Reactions: Dreko Phoenix

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    SLT එකෙන් අපි කියන පරක්කුවට 2.4Ghz වෙනුවට 5Ghz දාලා දෙන්නේ නෑ..
    මටනං ඉල්ලලා පැය 24 යන්න කලින් ගෙනත් හයිකරලම දුන්න හැබැයි ඉතින් මෙහෙ වන්නිය. කස්ටමර්ස්ල අඩුයි
     
    • Love
    Reactions: Dreko Phoenix

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    Wrong. එහෙම තමන්ට කැමති එකක් අරන් Patch කේබල් එකට ගැහුවට වැඩ කරන්නේ නෑ. NOC එක හරහා Router එක උන්ගෙ සිස්ටම් එකට බයින්ඩ් කරගන්න ඕනේ. ඒ වැඩේ කරදර වැඩියි. දැන් Nokia 5Ghz Router තියෙනවා. සතියක් වගේ ඇවිත්. Request එකක් දාන්න Replace කරලා දෙයි.

    මම විසදුමක් විදිහට කීවේ ONT එක මාරු කරන දෙයක් නෙමෙයි.
    ONT එක ඔහොමම තියෙද්දී ක්‍රොස් කේබල් එකක් ගහලා වෙන wifi router එකක් දාගන්න කියලා.

    SLT එකෙන් අපි කියන පරක්කුවට 2.4Ghz වෙනුවට 5Ghz දාලා දෙන්නේ නෑ..
    මම දන්න තැන් කීපෙකම ඔය දේ කරලා දෙන්න කියලා ඉල්ලලා මාස ගානක් වෙනවා, රව්ටර් නෑ.. අරක නෑ මේක නෑ කිය කියා කල් ගන්නවා මිසක් වැඩේ කරන්නේ නෑ..
    ඒ වෙලාවට කස්ටමර් ගේ පැත්තෙන් කරන්න පුළුවන් ලේසිම විසදුම තමයි ඔය මම දීලා තියෙන්නේ.
    (මම පවා පාවිච්චි කරන්නේ ඔය විදිහට)
     
    • Love
    Reactions: Dreko Phoenix

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම විසදුමක් විදිහට කීවේ ONT එක මාරු කරන දෙයක් නෙමෙයි.
    ONT එක ඔහොමම තියෙද්දී ක්‍රොස් කේබල් එකක් ගහලා වෙන wifi router එකක් දාගන්න කියලා.

    SLT එකෙන් අපි කියන පරක්කුවට 2.4Ghz වෙනුවට 5Ghz දාලා දෙන්නේ නෑ..
    මම දන්න තැන් කීපෙකම ඔය දේ කරලා දෙන්න කියලා ඉල්ලලා මාස ගානක් වෙනවා, රව්ටර් නෑ.. අරක නෑ මේක නෑ කිය කියා කල් ගන්නවා මිසක් වැඩේ කරන්නේ නෑ..
    ඒ වෙලාවට කස්ටමර් ගේ පැත්තෙන් කරන්න පුළුවන් ලේසිම විසදුම තමයි ඔය මම දීලා තියෙන්නේ.
    (මම පවා පාවිච්චි කරන්නේ ඔය විදිහට)

    meka karagaththa widiha poddak kiyanna puluwanda. mage Huawei HG8145V5 ekak SLT eken deela thiyenne.

    TP Link Archer AX1500 ekak gaththa langadi. eka connect karama internet light eka orange pennanne. you tube tutorial anan manan sahenna baluwa. thama wade goda daganna bari una