SLT FIBER HELP

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    977
    1,324
    93
    meka karagaththa widiha poddak kiyanna puluwanda. mage Huawei HG8145V5 ekak SLT eken deela thiyenne.

    TP Link Archer AX1500 ekak gaththa langadi. eka connect karama internet light eka orange pennanne. you tube tutorial anan manan sahenna baluwa. thama wade goda daganna bari una
    SLT රව්ටර් එක එක්ක හම්බුන කහ පාට නෙට්වර්ක් කේබල් එකෙන් රව්ටර් දෙක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න තියෙන්නේ.
    YouTube එකේ කරන විදිහ වීඩියෝ ඇති