කොහොමද disable කරන්නෙ ?![]()
mata dan mathaka naha bn...mama disable karala thibune...WLAN tab ekata poddak gihin balapan
මටත් ඔය ප්‍රශ්නෙ තිබුන හින්දා දන්නවා මොකද්ද උඹ කියන්නෙ කියලා. user /user ගහලා ලොග් උනාම උඹට මේ ස්ක්‍රීන් එක එනවා.
![]()
ඕකෙ දකුණු පැත්තෙ උඩ තියන "detail setup" කියන බට්න් එක ක්ලික් කරපන් (PPPoE ලොගින් මොකුත් දාන්න එපා). ඊට පස්සෙ මේ තියන විදිහෙ ඇඩ්වාන්ස් ස්ක්‍රීන් එකක් එනවා. එතන ඇඩ්මින් කෙනෙක් කරන ඕන දෙයක් කරගන්න පුළුවන්.
![]()
admin eka wenas machan...
------ Post added on Jan 31, 2024 at 10:28 AM