SLT fiber issue

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    SLT fiber line ekata maruwenna kiyala hamadama call enawa
    Ubalath maru unada mekata
    Meka gana vistharayak danna kawru hari innawada
    Danata peotv adsl wala kisima issue ekak na
     
    • Like
    Reactions: Ithika mithika

    controlcat

    Junior member
  • Jan 6, 2019
    43
    4
    8
    Mage thiyenne fibre. Habai ma eka nisa wishesha deyak karanne na.. internetwath aran na. Eth monthly fibre line ekata rental ekak nam enawa. Gana mathaka na hariyata. 300/= withara athi.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    matath awa free maru karanda kiyala, mam yha kiyala thiyenne,. light giyamka phn line ekath yanawalu, interent speed lu , samahara un kiyanne loku speed ekak ne,lu, samahara unat slow lu, ahuwama kiyanwalu kattiya gannakota slow kiyala anang manang, oaya gaana deela wena net conection ekak ganda kiyala kiyanne un
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    matath awa free maru karanda kiyala, mam yha kiyala thiyenne,. light giyamka phn line ekath yanawalu, interent speed lu , samahara un kiyanne loku speed ekak ne,lu, samahara unat slow lu, ahuwama kiyanwalu kattiya gannakota slow kiyala anang manang, oaya gaana deela wena net conection ekak ganda kiyala kiyanne un




    ඔව් ඇත්ත. රවුටරේ වැඩ නැත්තං phone line එකත් වැඩ නෑ.ස්පීඩ් වගේ නෙවෙයි. කරන්ට් එකත් කපන අස්සේ ඕක දාගත්තම හදිස්සියට එන කෝල් එකක්වත් ගන්න විදිහක් නෑ :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ammo epa.

    ඇයි බං එපා කියන්නෙ ? :confused:
    අකුණු වලිනුත් ආරක්ශිතයිනෙ. මොකක්ද අවුල ? කැඩුනාම හදන්න සල්ලි ගන්නවද ? :sorry:
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Math gaththa me lagadi.
    Perida thama hariyatama set kale. Mata nm speed machan. 100ma nm speed eka enne na.
    Speedtest.net eke enawa 34 withara.

    Podi case ekakata tynne unge mokak aulak wela fibre set kala dawase idan phone line ka wada na.
    Complain ekak damma.system issue ekak qwa.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මම ගත්තා. දැනට අවුරුදු දෙකකට විතර කලින් මාරු කරා ෆයිබර් වලට.
    පවර් කට් එකකදි ඩිස්කනෙක්ට් වෙනවා ඇරෙන්ට තවම නම් කිසිම රෙපෙයර් එකක් ආවේ නෑ.
    ලයින් එක මාරු කරහන්.
    සුපිරි.
    ඩයලගො 4ජී රවුටර්ස් තුනකුත් යූස් කරනවා.
    නමුත් ෆයිබර් එකට මාරු වෙයන්. උඹ නෙට් සර්ෆ් කරනවනම් මාසෙකට100gb ට වඩා කනෙක්ශන් එකකින්
    ජය
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇයි බං එපා කියන්නෙ ? :confused:
    අකුණු වලිනුත් ආරක්ශිතයිනෙ. මොකක්ද අවුල ? කැඩුනාම හදන්න සල්ලි ගන්නවද ? :sorry:

    කැඩුනාම නෙවෙ. කොහොමත් කැඩි කැඩි එන්නෙ ඩෙටා,:lol: :yes:
    සල්ලි දීලාවත් හදන්න උන් එන්න එපැයි :rofl:
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    fiber hoda speed. 100mbps. download and upload same speed. ekama power cut ekakadi phone wada nathi eka witharai.ekata unge inverter ekak thiyanawa teleshop wala. Rs. 590 wenne. eken payak withara wada karanawa power cut waladi
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Menna mama dapu thread eka:

    LinK:
    http://www.elakiri.com/forum/showthread.php?t=1896370

    11.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    ඇයි බං එපා කියන්නෙ ? :confused:
    අකුණු වලිනුත් ආරක්ශිතයිනෙ. මොකක්ද අවුල ? කැඩුනාම හදන්න සල්ලි ගන්නවද ? :sorry:

    ඇයි අකුණු router එකට කරන්ට් එකෙන් එන්න බැරිද? :P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Mage Thread eke dala thibuna comment ekak.

    උඹේ තියෙන්නෙ පරණ පැකේජ් එකක්, ෆයිබර් ගද්දි ඕක අලුත් එකකට මාරු කරන්න වෙනවා, එතකොට ඔය 400 ඩිස්කවුන්ට් එක නැතිවෙනවා. නැතිවෙලා ඒ වෙනුවට ලැබෙන්නෙ SLT to SLT විණාඩි 100ක්. තව රෙන්ටල් එක ටිකක් වැඩි වෙනවා.
    කරන්ට් ගියොත් ෆෝන් එක වැඩ නෑ, ඕක ගන්නවනම් මතක් කරලා උන්ගෙ ටෙලිෂොප් එකේ තියෙන rechargeable power adapter එක ගනින්, පැය එක හමාරක් විතර චාජ් එක තියෙනවා. ෆයිබර් තියෙන අයට ඕක 500ට දෙන්නෙ, ඩිස්කවුන්ට් එක ඩිමාන්ඩ් කරහන්, මොකද ඕක දෙදාස් ගාණකට ලොවෙත් පාඩුයි.




    11.gif
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    ඔව් ඇත්ත. රවුටරේ වැඩ නැත්තං phone line එකත් වැඩ නෑ.ස්පීඩ් වගේ නෙවෙයි. කරන්ට් එකත් කපන අස්සේ ඕක දාගත්තම හදිස්සියට එන කෝල් එකක්වත් ගන්න විදිහක් නෑ :dull:


    Data ikmnata iwara wena seen ekak thiyenwada
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි අකුණු router එකට කරන්ට් එකෙන් එන්න බැරිද? :P

    fiber ගත්තාම කරන්ට් එකෙං විතරයිනෙ. නැත්තං දෙකෙන්ම ආවෑකි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    fiber ගත්තාම කරන්ට් එකෙං විතරයිනෙ. නැත්තං දෙකෙන්ම ආවෑකි.

    ඉතිං බං කරන්ට් එකෙන් එනවනම් කොහොමද අකුණු එන්නෙ නැහැ කියන්නෙ? :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං කරන්ට් එකෙන් එනවනම් කොහොමද අකුණු එන්නෙ නැහැ කියන්නෙ? :rolleyes:

    කරන්ට් එකෙං එනකොට ටිප් එකවත් ඕෆ් වෙයිනෙ. මේ ලඟදි මගෙ රෞටරේ ගියා :( ෆෑන් දාල තිබ්බෙ ඒව මොකුත් වුන්නෑ රෞටරෙයි ෆෝන් එකයි පිච්චුනා :sorry: