Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT Fiber Optic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.

මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ.

ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්.

කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා.

මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා.

එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා.

fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න

Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා

දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න.

සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්!

මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ.

Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ.

External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා.

PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න.

[QUOTE="ganu88, post: 20273923, member: 104119"] [SIZE="5"]ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා. මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ. ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්. [IMG]http://i68.tinypic.com/10ztfyu.jpg[/IMG] කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා. මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා. [IMG]http://i65.tinypic.com/23kdpwj.jpg[/IMG] එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා. [IMG]http://i65.tinypic.com/wv1fv4.jpg[/IMG] fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න [IMG]http://i65.tinypic.com/2zheglf.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/n38b3n.jpg[/IMG] Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා [IMG]http://i63.tinypic.com/dr808o.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/jg02fb.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/54uk61.jpg[/IMG] දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න. සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්! :baffled::no: [IMG]http://www.speedtest.net/result/5398559478.png[/IMG] මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ. Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ. External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා. [IMG]http://i63.tinypic.com/sfe5mw.jpg[/IMG] PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න. :lol: [IMG]http://i64.tinypic.com/2ex52sw.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom