SLT Fiber Optic

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචඞ්ලා...:D ඊයේ ශ්‍රී ලංකා ටැලිකොම් එකෙන් කෝල් කරලා කිව්වා ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා...:oo: ෆයිබර් කනෙක්ෂන් එකට, රුපියල් 7000යි යන්නේ...:shocked: අරව මෙව්වා සේරම නොමිලේ දෙනවා..පලවෙනි මාසේ රුපියල් දෙදාහයි, ඉතුරු ටික මාස දෙකක් ද තුනක් ද බිල් එකෙන් ගෙවන්න කියල..:rolleyes: මේක දෙන්නේ ගෙවල් කිට්ටුවම අර මොකක් ද එකක් තියෙනවලු එකෙන් ලේසියෙන් අපිට වැඩේ ගොඩ දාල දෙතෑකි ලු...එකයි ලු කිව්වේ..:dull::baffled:

    එහෙම නැතුව ගන්න ගියොත් රු. 25,000ක් යනවා කිව්වා පස්සේ ගන්න...:(

    ඒ එක්කම ඌ කිව්වා මට අනිවාර්යෙන් අලුත් එකට මාරු වෙන්න මොකද පස්සේ දී මේ කොපර් ලයින් එක අයින් කරනවලු කොහොමත්....:oo: එතකොට අපිට කොහොමත් සල්ලි ගෙවල මාරු වෙන්න වෙයිද? :sorry:

    මේක ඇත්තද බන්? :eek: සිරාවට 25ක් යනවද ඕක පස්සේ ගන්න ගියොත්? :shocked: මුන් පොයිය ගහනවද දන්නේ නැහැ නේද මේක කරේ ගහන්න? :dull: මට දැනගන්න ඕනේ බන් උබල හිතන හැටියට මේක ගන්න එක හොදයිද? දැනට මම පාවිච්චි කරන්නේ වෙබ් ෆැමිලි පැකේජ් එක...මට නම් ස්පීඩ් එක ලොකු අවුලක් නැහැ...එත් එපා වෙනවා මේක සැරෙන් සැරේ ඩ්‍රොප් වෙනවා...අනික වස්සම එහෙම ඉතින් සොරි තමා...මල පනිනවා චාමරට වගේ..:angry:

    මේ ෆයිබර් වලින් ඔය කතන්දර සේරම හරියයිද? :sorry: ඩ්‍රොප් වෙන එක නවතීද? ස්පීඩ් එකත් වැඩි වෙනවා නේ...ඉතින් මම ගන්න බැලුවේ 7000 නිසා...උබල මොනවද මේ සම්බන්දව දන්නේ? :confused::confused:

    බම්ප් එකක් හරි දාගෙන යන්න...ස්තූතියි :baffled:
     
    • Like
    Reactions: manarrow

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ow drop wena eka nathi wenawa down/up speed wadi wenawa, Ping eka patta adu wenawa etc.. Google loon balum nemei mokak awath okata gahanna ai wena connection ekak naha.

    Samyen copper line ekata wadaa fiber ekata cost eka wadi, ithin copperline dennath dan SLT loku ganan illaddi fiber ekak 7kta denawa kiyanne patta labai.

    Fiber nathuwa godak ewun balan innawa, umbalata me ge langata fiber genath deelath 7K walata equipment okkoma ekka easy payment ganna kiyalath ganne naha.
     
    • Like
    Reactions: kolavari

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගනින් යකු බල බල ඉන්නේ :frown: කොපර් වගේද fiber optic line එකක් කියුවම :cool: අනික 7000 ට
     
    • Like
    Reactions: kolavari

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Fiber ganna eka awlak na eth 100Mb/s speed ekakin 60GB (30/30) mona karannada bun :S

    Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.

    Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.

    Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.
     
    • Like
    Reactions: Neranjan1st

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.

    Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.

    Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.

    Okata un wenama Wire ekak adinawada? naththan tiyena ekenmada denne...:confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගනින් යකු බල බල ඉන්නේ :frown: කොපර් වගේද fiber optic line එකක් කියුවම :cool: අනික 7000 ට
    Lankawe ewunta fiber denawata SLT ekata gahanna ona ban, munta eka 7000 ta easy payment deela wandinnath ona ganna kiyala, eth epalu.
    Gu 70 wireless 4G ekak passe duwanawa pisso wage. Advertising walata ahu wela moda wela. Fiber ekak baluwama 4G monawada.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    Ow drop wena eka nathi wenawa down/up speed wadi wenawa, Ping eka patta adu wenawa etc.. Google loon balum nemei mokak awath okata gahanna ai wena connection ekak naha.

    Samyen copper line ekata wadaa fiber ekata cost eka wadi, ithin copperline dennath dan SLT loku ganan illaddi fiber ekak 7kta denawa kiyanne patta labai.

    Fiber nathuwa godak ewun balan innawa, umbalata me ge langata fiber genath deelath 7K walata equipment okkoma ekka easy payment ganna kiyalath ganne naha.

    ඔව් අපේ පැත්තට SLT Fiber Optic Line එක කවදාහරි දෙයි කියලා බලාගෙන ඉන්නේ...
    දීපුගමන්
    Fiber Optic Line එක ගන්නවා...:yes::yes:
    ඇහුවාමනම් කියනවා
    අද හෙටම ඔය පැත්තට Fiber Optic Line එක දෙනවා කියලා ඒත් තාම නෑ බාලගිරි දොසේද කොහෙද... :dull::dull:

    Mula indan okkoma adinawa pare indanma. Okkoma equipment maru karanawa.
    Ochchcra karala 7000ta deela ekath easy payment denawa kiyanne watinawa.
    Dan nikan copper mega line ekath oita ganan wadi.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.

    Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.

    Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.

    :yes::yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Lankawe ewunta fiber denawata SLT ekata gahanna ona ban, munta eka 7000 ta easy payment deela wandinnath ona ganna kiyala, eth epalu.
    Gu 70 wireless 4G ekak passe duwanawa pisso wage. Advertising walata ahu wela moda wela. Fiber ekak baluwama 4G monawada.

    :D:D කියල වැඩක් නෑ :dull::dull: Fiber optic එකේ ආතල් එක දන්නේ නෑ ගොඩක් අය ඒකයි scene එක, marketing පාර නිසා 4g හොය හොය ඉන්නවා :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Fiber ganna eka awlak na eth 100Mb/s speed ekakin 60GB (30/30) mona karannada bun :S

    එහෙම කියන්න බැහැ බන්...:D දැන් බලහන් මම දිනපතා කරන රාජකාරි වෙනසක් වෙන්නේ නැහැනේ ස්පීඩ් එක වෙනස් වුනා කියල..

    උදාහරනෙක්ට ගත්තොත් මම කරන්නේ මොකක් හරි සයිට් එකක් බලන එකයි, වැඩ වෙලාවට වැඩ කරන එකයි..එළකිරි එන එකයි, වැලක් බලන එකයි..මේ සේරටම දවසට යනවා කියමුකෝ GB 1ක්...ස්පීඩ් එක වැඩි වුනා කියල ඔය GB 1 වැඩි වෙන්නේ නැහැනේ බන්...උබ කියන එකේ අත්තක් තියෙනවා...ස්පීඩ් කියල තියෙන හැම එකම මී හරක වගේ බාන්න ගියොත් ඉතින් කරන්න බැහැ තමා..එත් මගේ සාමාන්‍ය කාල සටහන ගත්තම මම වෙනද කරන වැඩ ඇරුනම වෙන් දෙයක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ...ඒ නිසා බැලුවොත් මගේ පාවිචිචිය වෙනසක් වෙන්නේ නැහැ...:yes::yes:

    මට සාමන්යෙන් 60 වැඩිත් එක්ක...මගේ හැම මාසෙම GB 10ක් වගේ ඉතුරු වෙනවා...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ADSL අනාත B U M P

    ada dialog unlimited dunna wage poyyak da danne na

    :P THanks :D බොරුවක් නම් නෙමෙයි මචන් :yes:

    ගනින් යකු බල බල ඉන්නේ :frown: කොපර් වගේද fiber optic line එකක් කියුවම :cool: අනික 7000 ට

    ඔව් එක ඇත්ත...ගාන නම් අඩුයි බන්...පස්සේ ගන්න ගියොත් 25ක් වෙයිද දන්නේ නැහැ...මමත් මේ කල්පනා කරේ ගන්න කියල ...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ow drop wena eka nathi wenawa down/up speed wadi wenawa, Ping eka patta adu wenawa etc.. Google loon balum nemei mokak awath okata gahanna ai wena connection ekak naha.

    Samyen copper line ekata wadaa fiber ekata cost eka wadi, ithin copperline dennath dan SLT loku ganan illaddi fiber ekak 7kta denawa kiyanne patta labai.

    Fiber nathuwa godak ewun balan innawa, umbalata me ge langata fiber genath deelath 7K walata equipment okkoma ekka easy payment ganna kiyalath ganne naha.

    Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.

    Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.

    Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.

    තැන්ක්ස් මචන්....මටත් ඔන්න ඔය සීන් එක තමා තියෙන්නේ...ගන්නවද නැද්ද කියල..තේරුමක් නැහැ වගේ කියල හිතුනේ...

    මම දැනට පාවිච්චි කරන්නේ වෙබ් ෆැමිලි එක...16 Mbps ස්පීඩ් එක...අරකෙ 100ක් කියල කියන්නේ ඉතින්...60ක් ආවත් මොකෝ...ඩ්‍රොප් වෙන්නේ නැතිනම් ගත්තනම් හරි...ගැනත් සාදාරන එකේ ඔන්න ඔහේ අරන් බලනවා එහෙනම්...:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් අපේ පැත්තට SLT Fiber Optic Line එක කවදාහරි දෙයි කියලා බලාගෙන ඉන්නේ...
    දීපුගමන්
    Fiber Optic Line එක ගන්නවා...:yes::yes:
    ඇහුවාමනම් කියනවා
    අද හෙටම ඔය පැත්තට Fiber Optic Line එක දෙනවා කියලා ඒත් තාම නෑ බාලගිරි දොසේද කොහෙද... :dull::dull:

    අපේ නම් ගෙවල් එහා පැත්තේම තියෙනවා බන් එක...:P