SLT Fiber Router not working | Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ සම්පූර්ණ connection එකම වැඩ කරන්නේ නෑනේ.
    router එකේ power & WLAN විතරයි on වෙලා තියෙන්නේ :(

    HELP HELP:( හදිස්සියක්

    1640776467999.png
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    call karala kiyapan.onna adugane conecction eka ok kiyala pennalawath thiyenawanam meke unta help karanna thibba.okata ithin SLT eke pihitama thamai.line eke awulak athi.balapan cabel ekakwath kadilada kiyala.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Call SLT Helpdesk. :D
    [email protected]

    okata mail ekak dapan
    call ekata wada ikman
    Call 1212
    ehemama naha neda? mathaka naha ane manda? 1212 hotu line thamai. watti ammala talking
    Customer Care එකට කෝල් කරපන් අපිට කියන්නේ නැතිව 😅
    cable eka cadila athi kohe hari
    call karala kiyapan.onna adugane conecction eka ok kiyala pennalawath thiyenawanam meke unta help karanna thibba.okata ithin SLT eke pihitama thamai.line eke awulak athi.balapan cabel ekakwath kadilada kiyala.
    1212 ට තුන්පාරක් විතර කතා කරලා restore කරගත්තා.
    මම අද උදේ තුන්පාරක් විතර SSID එක මාරු කරා. ඒක suspicious කියලා connection එක temporarily disable කරාලු :baffled:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    නොකියා රව්ටර් එක නේ.
    මගෙත් වැඩ කරන්නෙ නැතුව ගියා. ඒකෙ නම් පවර් එකවත් වැඩ කරේ නෑ. උන් ඇවිල්ලා අලුත් රව්ටර් එකක් හයි කරලා ගියා
     
    • Like
    Reactions: animation

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    1212 ට තුන්පාරක් විතර කතා කරලා restore කරගත්තා.
    මම අද උදේ තුන්පාරක් විතර SSID එක මාරු කරා. ඒක suspicious කියලා connection එක temporarily disable කරාලු :baffled:
    Wtf ? Un ewath track karanawada