SLT Fiber Speed Slow??

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    SLT Fiber Speed එක පොඩ්ඩක් බැහල තියනව බන් මගෙ 55Mbps වලට. උබලගෙත් එහෙමද?
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,329
    618
    113
    N/A
    complain karapan, machan ubata full cost eka kiyak giyada , data usage eka kohomada? GB ekata 25 kiyanna FUP pannamada?
     
    • Like
    Reactions: manarrow
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් හිතුව උම්බ්ට් ඕක වෙයි කියල.:D:D
    එළකිරියේ කගේ හරි ඇස්වහක් කටවහක් වැදිලා උම්බට:yes::yes:
    උම්බ ස්පීඩ් රෙසල්ට් දැම්මනේ ගොඩක් තැන්වල.:sorry::sorry:

    රවුටර් එක restart කරපන්,
    නැවත කන්ෆිගර් කරපන්
    කේබල් check කරපන්
    ගෙදෙට්ට එන වයර් check කරපන්.

    අන්තිමට හරිගියේ නැත්තන් telecom රීජනල් ඔෆිස් එකට කතා කරලා බලපන්.
     
    • Like
    Reactions: manarrow

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කට්ටිය වැඩි වෙනකොට ස්පීඩ් එක අඩු වෙනවද දන්නේ නැහැ...:baffled: අපිට එනකොට 10ක් වගේ වෙලා තියෙයිද දන්නේ නැහැ.....:rofl: උන්ට කම්ප්ලේන් කරපන් මචන් :dull:
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මන් හිතුව උම්බ්ට් ඕක වෙයි කියල.:D:D
    එළකිරියේ කගේ හරි ඇස්වහක් කටවහක් වැදිලා උම්බට:yes::yes:
    උම්බ ස්පීඩ් රෙසල්ට් දැම්මනේ ගොඩක් තැන්වල.:sorry::sorry:

    රවුටර් එක restart කරපන්,
    නැවත කන්ෆිගර් කරපන්
    කේබල් check කරපන්
    ගෙදෙට්ට එන වයර් check කරපන්.

    අන්තිමට හරිගියේ නැත්තන් telecom රීජනල් ඔෆිස් එකට කතා කරලා බලපන්.

    අනේ බන් බය කරන්න එපා බන් :sorry: :sorry: :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    කට්ටිය වැඩි වෙනකොට ස්පීඩ් එක අඩු වෙනවද දන්නේ නැහැ...:baffled: අපිට එනකොට 10ක් වගේ වෙලා තියෙයිද දන්නේ නැහැ.....:rofl: උන්ට කම්ප්ලේන් කරපන් මචන් :dull:

    එහෙම වෙන්නෙ නෑ මචං මේව cable නෙ.
     
    • Like
    Reactions: kolavari

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,869
    20,010
    113
    Panadura
    ඕක මොකක් හරි SLT උන්ගේ අව්ලක් වෙන්න ඇති
    තව පොඩ්ඩක් බලලා Complain එකක් දැම්මා නම් හරි