complain karapan, machan ubata full cost eka kiyak giyada , data usage eka kohomada? GB ekata 25 kiyanna FUP pannamada?
mokadda kiuwe kiyala therun nathadata usage eka kohomada? GB ekata 25 kiyanna FUP pannamada?


router eka restart parak dapan mchnehema adu wenne nam nah

මන් හිතුව උම්බ්ට් ඕක වෙයි කියල.
එළකිරියේ කගේ හරි ඇස්වහක් කටවහක් වැදිලා උම්බට
උම්බ ස්පීඩ් රෙසල්ට් දැම්මනේ ගොඩක් තැන්වල.
රවුටර් එක restart කරපන්,
නැවත කන්ෆිගර් කරපන්
කේබල් check කරපන්
ගෙදෙට්ට එන වයර් check කරපන්.
අන්තිමට හරිගියේ නැත්තන් telecom රීජනල් ඔෆිස් එකට කතා කරලා බලපන්.

කට්ටිය වැඩි වෙනකොට ස්පීඩ් එක අඩු වෙනවද දන්නේ නැහැ...අපිට එනකොට 10ක් වගේ වෙලා තියෙයිද දන්නේ නැහැ.....
උන්ට කම්ප්ලේන් කරපන් මචන්
![]()
අනේ බන් බය කරන්න එපා බන්![]()
![]()
![]()