patta boru karayo inne SLT pramotion wikunana un mata kiwwa last month eke anthimadi ada final day eka slt 4G 3800 ta dena ,eka nisa mamath gaththa,me mase idan slt 4g ekak 2900i and 50% data one month free.
btw unge customer service ekath 100% chatar ponsiyo inne
bump
uba koheda? mama ftth use karanne, ehema mukuth awulak na
patta boru karayo inne SLT pramotion wikunana un mata kiwwa last month eke anthimadi ada final day eka slt 4G 3800 ta dena ,eka nisa mamath gaththa,me mase idan slt 4g ekak 2900i and 50% data one month free.
btw unge customer service ekath 100% chatar ponsiyo inne
bump
office එකට ගත්ත පට්ට ආ මන් මයි DP එකේ ඉදන් මෙහාට කේබල් කරේ පට්ට Exp එකක් එකත් any way අපිට නම් 100+ එනවා 140ක් 150ක් වගේ උදේට, දවල්ට 90 120 ක් වගේ මොනවද දැනගන්න ඕනි කෙබලින් පාට් එකේ ඉදන්ම පුළුවන් අරුන්ට පිංසිද්ද වෙන්න![]()
cable eke aulak kiyala bn kiuwe. line eka adinna apu ewunta kiyalalu thiyenne. eth awe na bn.
mchan mama malabe paththe bn. dan sathi 3k bn router eke ara LOS kiyana indicator eka paththu wenawa. 4n line eka wada karanneth na. internet connection ekath na. kochchara kiuwath un awilla balanawa. ita passe line eka denna apu contructors lata kiyannan kiyanawa yanawa. mama dan battaramulle branch ekatath gihin kiuwa. magula kisima action ekak na.

එහෙනම් අනිත් කේබල් එකට දාන්න කියන්න අපේ ඔය කේස් එක ආව පවර් කට් එකක් ආපු ගමන්, වැඩේ චෙක් කරලා බලපුවම උනේ උනේගේ බැටරියේ අවුලක් කියල
උබ මෙහෙම කරහන් user name පාස්වර්ඩ් ආයේ ගහන්න 99%ක් ඔය කේස් එක තමා වෙන්නේ උබට හම්බුනේ හුවාවී එකක් ද රවුටර් එක?
දැන් ඉන්ටෙර්නෙට් එක රතු වෙලාද තියෙන්නේ?
contractors la wade anagena wage, mehema karapan regional office ekata gihin line manager meet weyan. ita passe apu contractorslage contact number ekak illagena apu ayawa contact karan eyalata kiyapan issue eka. ita passe kelinma colombo walata call karala complain ekak dapan awulak thiyenwa contractors lata kiwwata awith hadala denne na kiyala![]()
මචන්ල උබලගෙ SLT Fiber connection එක use කරන එවුන් ඉන්නවද? මොනවහරි අවුල් අවද connection එක නතුව ගිහින්, phone line එක වැඩ කරන්නෙ නැතුව?
huawi neme bn. ZTE. LOS indicator eka rathu pata wela thiyenne. mokadda bn seen eka?
Puthe loss patthu wenawanum APC connector eka kedila hari,,cable eka magin hari kedila ,,uba koheda?