SLT Fiber

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    Light giyama telephone wada naththan Fiber

    You must spread some Reputation around before giving it to your_love again. :sorry:

    හැන්ඩ් ෆෝන් නැති ගෙදරක් කඩන්න නේ යන්නේ bump thamaa

    rep +


    You must spread some Reputation around before giving it to Executer again.
    :sorry:

    what is your requirement?

    yaluwek ahuwa danganna kramayak. u danne ne mokak tiyenawada kiyala. :lol: math fiber apply kara tama labun ne. e nisa me gana kiyanna dan ne. rep+
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    Fiber eke enne loku white color router ekak.. anna e router eka connect krala tianne apahu podi telecom logo eka tiana adapter ekakata.. e adapter ekata thama telephone line eka enne directly cable eka hini (normal telephone line cable eka newe)..
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    Fiber nam ubata over 80 + speed ekak enawa.
    Fiber nam Wenama line ekak gedarata adala tiyenna one

    rep +

    දන්නේ නැතෝ... බම්ප්

    rep +

    Physically you can identify using the wire they draw from the DP it is not a twisted pair.

    Thnx

    B U M P

    rep +

    Fiber eke enne loku white color router ekak.. anna e router eka connect krala tianne apahu podi telecom logo eka tiana adapter ekakata.. e adapter ekata thama telephone line eka enne directly cable eka hini (normal telephone line cable eka newe)..

    You must spread some Reputation around before giving it to tclanki again.
    :sorry:
     
    • Like
    Reactions: HKavinda
    හරිම සරලයි...

    01. කණුවේ ඉඳන් එන වයර් එක බලපන්, ඉස්සර ආපු වයර් එක තරමක් මහතයි, බැලූ බැල්මට වයර් 3ක් එකට අලවල වගේ. රැලි සහිතයි. හැබැයි ෆයිබර් කේබල් එක ගොඩක් සිහින්. අර වගේ රැලි නැහැ. (පරණ කේබල් එකක් එක්ක සසදා බලන්න)

    02. කණුවේ ඉඳන් දාල තියෙන වයර් ක්ලිප් ෆයිබර් ඒවාට සුදු පාටයි.

    03. ගේ ඇතුලෙත්, පිටතත් පොඩි සුදු පාට බොක්ස් දෙකක් තියෙනවා

    04. ගේ ඇතුලේ නම් ෆයිබර් රවුටරයක් තියෙනවා.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    tumblr_inline_mt31wjpHf31rdf8w9.png