slt fiber

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,446
    113
    අපේ නං ගෙදර මේ සැරේ මාස දෙක තුනක බිල් එකතු වෙලා ගෙව්වේ. ස්පීඩ් එක නං අඩු උනේ නෑ හැබැයි.

    ඔෆිස් එකේ මොකක්ද අවුලක් වෙලා සෑහෙන කාලයක් බිල් නොගෙවා තිබිලා ලයින් එක කැපුවා. එතකන් ස්පීඩ් එක අඩු උනේ නං නැහැ.