SLT Fibere Help

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    machan..mata dann un kiyapalla slt fibre connection eke wasi monawada kiyala..dan slt eken kata karala kiyanawa fiber connection free denawa kiyala..kamati nam ganna kiyala..Any idea?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනව. 100Mbps down & 50Mbps upload
    අප්ලෝඩ් එක ගොඩාක් වැඩියි ADSL එකට සාපේක්ෂව. උඹ අප්ලෝඩ් කරන කෙනෙක් නම් සෑහෙන්න වටිනව.
    තව පින් එක අඩුයි. ඔන්ලයින් ගේම් ගහන වගේ සීන් කරනව නම් ඒවට හොඳයි.
    පියෝ ටීවී තියෙනව ගොඩක් හොඳයි ටීවි එක ලැග් වෙන්නෙ නෑ. HD Channel බලන්න පුලුවන්.
    තව වයර් වල ලෙඩ නෑ. ඒ කිව්වෙ ADSL නම් වයර් අවුල් ගියාම ඩිස්කනෙක්ට් වෙනව එක එක කචල් නේ. මේක එහෙම නෙමෙයි කැඩුනොත් කැඩුන හැදුවොත් හැදුන. :P

    අවාසි තමයි හරියට පරිපාලනයක් නොතිබ්බොත් ඩේට ටික වාෂ්ප වෙනව
    මාසික ගාන පොඩි ගානකින් එහා මෙහා යනව. රුපියල් 100කට කිට්ටු ගාණකින්

    Updated:
    අකුණු ගහන සීන් මුකුත්ම නෑ(ලොකු වාසියක්). කරන්ට් ලයින් එකෙන් ආවොත් තමයි.
    කරන්ට් ගියොත් ටෙලිෆෝන් වැඩ නැතුව යනව ඒක පොඩි අවාසියක්.

    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් රුපියල් 100ක් විතර වැඩිය්

    අකුණු ටෙලිපොන් ලයින් එකේන් එන්නේ නෑ. ලයිට් එකක් නේ එන්නේ..

    data පැකේජ් එක වෙනස් වෙන්නේ නෑ. ADSL or Fiber වෙනසක් නෑ

    router එකත් fiber. ඒ නිසා telephone එක වැඩකරන්නේත් router එක හරහා. කරන්ට් ගියොත් කිසිම දෙයක් වැඩ නෑ. කෝල් එකක් වත් එන්නේ නෑ. UPS එකක් දාලා එක උබට ශේප් කරගන්න පුළුවන්. එත් දවසක් කරන්ට් ගියොත් ෆෝන් එක වඩාත් නෑ පුතේ

    ප්‍රධානම වාසියක් මට මේක කියන්න අමතක උනා. මට නම් මේක මාර විදියට වටිනව. ඉස්සර ADSL ලයින් එක තියෙද්දි මගේ ඩෙස්ටොප් කම්පියුටර් 2ක් පිච්චුනා. තව ලොකු ටීවී එකකුත් ගියා. දැන් ෆයිබර් තියෙන නිසා අකුණු ගහද්දි උනත් බය නැතුව වැඩ.
    Telephone එකෙන් වැඩ ගන්නෙ නැති කෙනෙකුට නම් අර සීන් එක එච්චර අදාල නෑ බං. UPS එකෙන් පැයක් දෙකක් ඇදගන්න පුලුවන් ෂේප් එකේ :P
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth

    ඒ කියන්නේ දාරනිපත වැසි වැහලා ගොරවල විදුලි කොටනකොටත් .ඉන්ටර්නෙට් ගියාට අවුලක් නැද්ද ?..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ කියන්නේ දාරනිපත වැසි වැහලා ගොරවල විදුලි කොටනකොටත් .ඉන්ටර්නෙට් ගියාට අවුලක් නැද්ද ?..

    කිසි අවුලක් නෑ

    Telephone ලයින් එක දිගේ අකුණු එන්නෙ නෑ කොහෙත්වම. කරන්ට් වයර් එක දිගේ ආවොත් තමයි බං. එහෙම ආවොත් ඉතිං ගෙදර තියෙන අනිත් බඩුත් ඉවරයි නේහ්.
    ADSL නම් තනිකර අකුණු සන්නායක වගේ. අප්පිරියයි. අනිවාර්යෙන් අකුණක් එනව වහිද්දි
    මේකට හේතුව කිසිම විදියක වයර් එකක් නෑ නේහ් ෆයිබර් වල. විදුලියක් ගමන් කරන්න විදියක් නෑ. :no:

    Last edited:

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කිසි අවුලක් නෑ

    Telephone ලයින් එක දිගේ අකුණු එන්නෙ නෑ කොහෙත්වම. කරන්ට් වයර් එක දිගේ ආවොත් තමයි බං. එහෙම ආවොත් ඉතිං ගෙදර තියෙන අනිත් බඩුත් ඉවරයි නේහ්.
    ADSL නම් තනිකර අකුණු සන්නායක වගේ. අප්පිරියයි. අනිවාර්යෙන් අකුණක් එනව වහිද්දි
    මේකට හේතුව කිසිම විදියක වයර් එකක් නෑ නේහ් ෆයිබර් වල. විදුලියක් ගමන් කරන්න විදියක් නෑ. :no:

    එහෙනම් මරු ..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනව. 100Mbps down & 50Mbps upload
    අප්ලෝඩ් එක ගොඩාක් වැඩියි ADSL එකට සාපේක්ෂව. උඹ අප්ලෝඩ් කරන කෙනෙක් නම් සෑහෙන්න වටිනව.
    තව පින් එක අඩුයි. ඔන්ලයින් ගේම් ගහන වගේ සීන් කරනව නම් ඒවට හොඳයි.
    පියෝ ටීවී තියෙනව ගොඩක් හොඳයි ටීවි එක ලැග් වෙන්නෙ නෑ. HD Channel බලන්න පුලුවන්.
    තව වයර් වල ලෙඩ නෑ. ඒ කිව්වෙ ADSL නම් වයර් අවුල් ගියාම ඩිස්කනෙක්ට් වෙනව එක එක කචල් නේ. මේක එහෙම නෙමෙයි කැඩුනොත් කැඩුන හැදුවොත් හැදුන. :P

    අවාසි තමයි හරියට පරිපාලනයක් නොතිබ්බොත් ඩේට ටික වාෂ්ප වෙනව
    මාසික ගාන පොඩි ගානකින් එහා මෙහා යනව. රුපියල් 100කට කිට්ටු ගාණකින්

    Updated:
    අකුණු ගහන සීන් මුකුත්ම නෑ(ලොකු වාසියක්). කරන්ට් ලයින් එකෙන් ආවොත් තමයි.
    කරන්ට් ගියොත් ටෙලිෆෝන් වැඩ නැතුව යනව ඒක පොඩි අවාසියක්.

    oya deela tyanne supiri explain ekak
     
    • Like
    Reactions: sithija.h

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනව. 100Mbps down & 50Mbps upload
    අප්ලෝඩ් එක ගොඩාක් වැඩියි ADSL එකට සාපේක්ෂව. උඹ අප්ලෝඩ් කරන කෙනෙක් නම් සෑහෙන්න වටිනව.
    තව පින් එක අඩුයි. ඔන්ලයින් ගේම් ගහන වගේ සීන් කරනව නම් ඒවට හොඳයි.
    පියෝ ටීවී තියෙනව ගොඩක් හොඳයි ටීවි එක ලැග් වෙන්නෙ නෑ. HD Channel බලන්න පුලුවන්.
    තව වයර් වල ලෙඩ නෑ. ඒ කිව්වෙ ADSL නම් වයර් අවුල් ගියාම ඩිස්කනෙක්ට් වෙනව එක එක කචල් නේ. මේක එහෙම නෙමෙයි කැඩුනොත් කැඩුන හැදුවොත් හැදුන. :P

    අවාසි තමයි හරියට පරිපාලනයක් නොතිබ්බොත් ඩේට ටික වාෂ්ප වෙනව
    මාසික ගාන පොඩි ගානකින් එහා මෙහා යනව. රුපියල් 100කට කිට්ටු ගාණකින්

    Updated:
    අකුණු ගහන සීන් මුකුත්ම නෑ(ලොකු වාසියක්). කරන්ට් ලයින් එකෙන් ආවොත් තමයි.
    කරන්ට් ගියොත් ටෙලිෆෝන් වැඩ නැතුව යනව ඒක පොඩි අවාසියක්.
    රු 500 කෑල්ලක් දානවා උන් ලයිට් ගියාට කෝල් ගන්න ඇහැකි
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ස්පීඩ් වැඩිවුනු ගමන් ඩේටා ටික ඉවරයි ඉතින් ගෙවපල්ලකො දාස් ගනන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනව. 100Mbps down & 50Mbps upload
    අප්ලෝඩ් එක ගොඩාක් වැඩියි ADSL එකට සාපේක්ෂව. උඹ අප්ලෝඩ් කරන කෙනෙක් නම් සෑහෙන්න වටිනව.
    තව පින් එක අඩුයි. ඔන්ලයින් ගේම් ගහන වගේ සීන් කරනව නම් ඒවට හොඳයි.
    පියෝ ටීවී තියෙනව ගොඩක් හොඳයි ටීවි එක ලැග් වෙන්නෙ නෑ. HD Channel බලන්න පුලුවන්.
    තව වයර් වල ලෙඩ නෑ. ඒ කිව්වෙ ADSL නම් වයර් අවුල් ගියාම ඩිස්කනෙක්ට් වෙනව එක එක කචල් නේ. මේක එහෙම නෙමෙයි කැඩුනොත් කැඩුන හැදුවොත් හැදුන. :P

    අවාසි තමයි හරියට පරිපාලනයක් නොතිබ්බොත් ඩේට ටික වාෂ්ප වෙනව
    මාසික ගාන පොඩි ගානකින් එහා මෙහා යනව. රුපියල් 100කට කිට්ටු ගාණකින්

    Updated:
    අකුණු ගහන සීන් මුකුත්ම නෑ(ලොකු වාසියක්). කරන්ට් ලයින් එකෙන් ආවොත් තමයි.
    කරන්ට් ගියොත් ටෙලිෆෝන් වැඩ නැතුව යනව ඒක පොඩි අවාසියක්.

    පාරෙ ඉඳන් ගෙදරටත් ඔප්ටිකල් මෙව්ව එකක් අලුතෙන් ඇදල දෙනවද හිටං? :rolleyes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනව. 100Mbps down & 50Mbps upload
    අප්ලෝඩ් එක ගොඩාක් වැඩියි ADSL එකට සාපේක්ෂව. උඹ අප්ලෝඩ් කරන කෙනෙක් නම් සෑහෙන්න වටිනව.
    තව පින් එක අඩුයි. ඔන්ලයින් ගේම් ගහන වගේ සීන් කරනව නම් ඒවට හොඳයි.
    පියෝ ටීවී තියෙනව ගොඩක් හොඳයි ටීවි එක ලැග් වෙන්නෙ නෑ. HD Channel බලන්න පුලුවන්.
    තව වයර් වල ලෙඩ නෑ. ඒ කිව්වෙ ADSL නම් වයර් අවුල් ගියාම ඩිස්කනෙක්ට් වෙනව එක එක කචල් නේ. මේක එහෙම නෙමෙයි කැඩුනොත් කැඩුන හැදුවොත් හැදුන. :P

    අවාසි තමයි හරියට පරිපාලනයක් නොතිබ්බොත් ඩේට ටික වාෂ්ප වෙනව
    මාසික ගාන පොඩි ගානකින් එහා මෙහා යනව. රුපියල් 100කට කිට්ටු ගාණකින්

    Updated:
    අකුණු ගහන සීන් මුකුත්ම නෑ(ලොකු වාසියක්). කරන්ට් ලයින් එකෙන් ආවොත් තමයි.
    කරන්ට් ගියොත් ටෙලිෆෝන් වැඩ නැතුව යනව ඒක පොඩි අවාසියක්.

    :yes::yes::love:

    8501550548.png