SLT Fibre down da?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    Red Los indicator eka blink wenawa, phone eke engaged tone eka witharai?
    Mokak wenna puluwanda?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    රවුටර් එක ඔෆ් කරලා ටිකක් වෙලා තියලා ඔන් කරලා බැලුවද? වෙලාවකට එහෙම කරාම හරි යනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    Wire kadilalu heta hadanawa kiyanne ai?
    Issara one day breakdown haduwane?
     

    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    දවසෙ වැඩ පටන් ගද්දි මගේ flash 25 එකේ 25 GB ම ඉවර වෙලා.


    අර 12-7 unlimited එක දැන් නැද්ද?