SLT Fibre connection එකේ දවසට දෙපාරක් වගේ ONT light එක blink වෙන්න ගන්නව (විනාඩි 4-5ක් internet නැතිවෙනව).
LOS light එක අවුලක් නැහැ, Noise level එකත් 21යි.
SLT එකට complain කරා කීප සැරයක්, රවුටර් එකත් මාරු කරා.. වැඩක් උනේ නෑ..
මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද?
LOS light එක අවුලක් නැහැ, Noise level එකත් 21යි.
SLT එකට complain කරා කීප සැරයක්, රවුටර් එකත් මාරු කරා.. වැඩක් උනේ නෑ..
මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද?