Apita pay karala da ganna berida machn?මාත් ට්රයි කලා ගොඩක් වැඩේ ගොඩ දා ගන්න බැරි උනා...නෝ ලූප්
Outdoor unit eka thiyanne signal adu nan neda machn? Ape pethata signal nan full strength thiyanwa eth speed eka adui less than 150kb/s most of the timeඩයලොග් අවුට් ඩොර් යුනිට් එකක් හයි කරගන්න. 2990 පැකේජ් නැත්නම් සල්ලි දීල හයි කරගන්න පුලුවන් විදියක් තියනවලු. හොයලා බලන්න.
මොකක්ද ඩයලොග් රවුට්ර් එක

ඩයලොග්Outdoor unit eka thiyanne signal adu nan neda machn? Ape pethata signal nan full strength thiyanwa eth speed eka adui less than 150kb/s most of the time![]()
ඩයලොග්
1. රවුටර් එක මොකක්ද කියපන්.
2. ඕකෙ 192.168.8.1 ගිහින් අර සිග්නල් සම්බන්ද වැලිව්ස් ටික ස්ක්‍රීන් ශොට් එකක් දාපන්.
ෆයිබර්
උබේ ගෙවල් ලග ඉදන් මීටර් 800 ඇතුලේ තියන ෆටිබර් බොක්ස් ටික හොයපන්. මීටර් 500ට වැඩි නම් උබට ගෙවන්න වෙයි. ඒ බොක්ස් වල නම්බර්ස් ලියාගෙන ටෙලිකොම් එකට යන්න ලූප් තියනවද බලන්න.
ඔය දෙක හරියන්න්නේ නැත්නම් ADSL ගන්න. 12 ඩවුන් 1 අප්. 10-20 පින්.
same issue,Outdoor unit eka thiyanne signal adu nan neda machn? Ape pethata signal nan full strength thiyanwa eth speed eka adui less than 150kb/s most of the time
Huawei B310s-925

සිග්නල් නම් හොදටම හොදයිනේ. පොඩ්ඩ්ක් කෝල් එකක් දීල බලපන් ඩයලොග් එකට. වට්ස්ඇප් මැසේජ් හරි.
ela thanks machn Dialog un nan balanne na mama complaint godak demma un close karanwaneසිග්නල් නම් හොදටම හොදයිනේ. පොඩ්ඩ්ක් කෝල් එකක් දීල බලපන් ඩයලොග් එකට. වට්ස්ඇප් මැසේජ් හරි.
ෆයිබර් ඩීපී බොක්ස් හොයල බලපන්. ටෙලිකොම් උන් හරියට බලල කියන්නේ නෑ ඕක