SLT fibre help

kav4

Active member
  • Feb 20, 2008
    515
    61
    28
    SLT fibre router එකක් reset කරොත් user name, password, settings අලුතෙන් දාන්න ඕනද? ඒවා හොයාගන්නේ කොහෙන්ද?

    SLT fibre usage meter එකක් තියද?