[SLT FIBRE] LINE Thiyana un ikmanata enna

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    matath ada fiber hambuna. ONT eka Huawei. through cable ekenui lap eka router langa indalai max speeds enawa but room ekata wifi down speed 60mbps wage enne. any solution to this? apu contractor mage kalin thibba SLT eken dunna dual band 5Ghz router ekath aran gya eka unge procedure ekada?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,490
    1,898

    Ow aran yanwa thama

    Photos dapan balanna machan router eka and line eka gahala tyana widiha

    Wifi speed khmath 60-70 thama enne 100ganna nam cable eka gahannama one apitath ehmama thama
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔන්න හා හාපුරා කියලා මාත් ෆයිබර් වලට ආවා.. ගිය සතියේ ගෙදරට වයර් ඇදලා ගියා, අද රවුටර් එක ගෙනත් දීලා තිබ්බා.. මම ම ඔක්කොම කන්ෆිගර් කරගෙන මෙන්න එලකිරියට ආවා..

    පිළියන්දල ඒරියා එක..

    piliyandla koheda oya ? :shocked::shocked:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    matath ada fiber hambuna. ONT eka Huawei. through cable ekenui lap eka router langa indalai max speeds enawa but room ekata wifi down speed 60mbps wage enne. any solution to this? apu contractor mage kalin thibba SLT eken dunna dual band 5Ghz router ekath aran gya eka unge procedure ekada?
    උඹ ප්‍රමෝෂන් එකකින්ද ගත්තෙ ෆයිබර් ලයින් එක? ඒ නිසා වෙන්න ඇති. මගේ නම් මුකුත් අරං ගියේ නෑ බං.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උඹ ප්‍රමෝෂන් එකකින්ද ගත්තෙ ෆයිබර් ලයින් එක? ඒ නිසා වෙන්න ඇති. මගේ නම් මුකුත් අරං ගියේ නෑ බං.

    call awa ekasiya ganata free denawa kiyala so free thamai hambune.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ow aran yanwa thama

    Photos dapan balanna machan router eka and line eka gahala tyana widiha

    Wifi speed khmath 60-70 thama enne 100ganna nam cable eka gahannama one apitath ehmama thama

    ADSL cu cables galawanawada machan?
    Mage gedara ADSL line gihin thiyenne conduit walin slab eke. Dan remove karanna giyoth okun plaster ekath kadanawa ekai. Poddak kiyapan machan.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රෝසි ආච්චි;24774223 said:
    magena monawath galawwe na, kalin thibuna cable, router serama thawama thiyenawa

    Ube ADSL land number eka shift karada Fiber ekata?
    Naththam 2ka use karanwada? / natham aluth number ekak dunnada Fiber ekata?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බලපං මගේ ෆයිබර් ලයින් එක කැඩිල මේ 5වෙනි දවස තාම හදන්න ආවෙ නෑ නේහ්. හැමදාම 1212 කෝල් කරනව. රිපෝට් එක Urgent කියල දැම්මලු. හැමදාම කියන්නෙ මේකම තමා හැබැයි තාම කෝල් එකක්වත් ආවෙ නෑ. ඇයි බං මෙහෙම?
    කවදාවත් ඉස්සර මේ වගේ වෙලා නෑ නේහ්? මොකක්හරි ටෙලිකම් එක ඇතුලෙ කචල් එකක්වත්ද? උන්ට කිසිම ගාණක් නෑ වගේ හැසිරෙන්නෙ. මම අද කතා කරපු එකාට කිව්ව ඔයාලට මේක හදන්න බැරි නම් කියන්න මට වෙන කනෙක්ෂන් එකකට මාරු වෙන්න හරි කියල.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බලපං මගේ ෆයිබර් ලයින් එක කැඩිල මේ 5වෙනි දවස තාම හදන්න ආවෙ නෑ නේහ්. හැමදාම 1212 කෝල් කරනව. රිපෝට් එක Urgent කියල දැම්මලු. හැමදාම කියන්නෙ මේකම තමා හැබැයි තාම කෝල් එකක්වත් ආවෙ නෑ. ඇයි බං මෙහෙම?
    කවදාවත් ඉස්සර මේ වගේ වෙලා නෑ නේහ්? මොකක්හරි ටෙලිකම් එක ඇතුලෙ කචල් එකක්වත්ද? උන්ට කිසිම ගාණක් නෑ වගේ හැසිරෙන්නෙ. මම අද කතා කරපු එකාට කිව්ව ඔයාලට මේක හදන්න බැරි නම් කියන්න මට වෙන කනෙක්ෂන් එකකට මාරු වෙන්න හරි කියල.

    අයියෝ සල්ලි.. බ්‍රාන්ච් මැනේජර්ට කතා කරපන්.. :baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අයියෝ සල්ලි.. බ්‍රාන්ච් මැනේජර්ට කතා කරපන්.. :baffled:
    කවදාවත් මෙහෙම වෙලා නෑ බං. මාර අමාරුවක මම වැටිල ඉන්නෙ. හැමදාම පැකේජ් දානව මොබිටෙල් එකේ. ඒකත් පට්ට ස්ලෝ. කොහොමත් හෙට ගිහිල්ලම හම්බවෙන්න හිතාගෙන ඉන්නෙ. පිං පඩි ගන්න සෙට් එකක් බං ඉන්නෙ බලාගෙන යද්දි.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,490
    1,898
    113
    ADSL cu cables galawanawada machan?
    Mage gedara ADSL line gihin thiyenne conduit walin slab eke. Dan remove karanna giyoth okun plaster ekath kadanawa ekai. Poddak kiyapan machan.

    Un owa gahana standerd ekak tyanwa okata enne qulified technicianla baya wenna epa

    Copper line gahana un wage newe

    2026 weddi copper line sampurnayen ain kranna thama slt eke plan eka
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,490
    1,898
    113
    කවදාවත් මෙහෙම වෙලා නෑ බං. මාර අමාරුවක මම වැටිල ඉන්නෙ. හැමදාම පැකේජ් දානව මොබිටෙල් එකේ. ඒකත් පට්ට ස්ලෝ. කොහොමත් හෙට ගිහිල්ලම හම්බවෙන්න හිතාගෙන ඉන්නෙ. පිං පඩි ගන්න සෙට් එකක් බං ඉන්නෙ බලාගෙන යද්දි.

    Oungem wada ganna nam amarui thama jathiya amathapan
    Hondin katha krala wada kragana ba

    Mage eka ganna unge mageger gihin katha kara dekak masayak aduna wade dawas deken kara
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oungem wada ganna nam amarui thama jathiya amathapan
    Hondin katha krala wada kragana ba

    Mage eka ganna unge mageger gihin katha kara dekak masayak aduna wade dawas deken kara

    ඔන්න අද තමයි ෆයිබර් ලයින් එක හැදුවෙ බං.

    හැබැයි උන්ට වැරැද්දක් කියන්නත් බෑ මේ අපේ ගෙදර ළඟ අර කතරගමට කෝච්චි රේල් පාර හදන එකේ වැඩ වගයක් කරනව බං. උන් තමයි Under Ground Cable වගයක් කඩල තියෙන්නෙ. මේ ඒරියා එකේම ෆයිබර් ඩවුන් කිව්ව. දැන් දවස් 5ක වගේ ඉඳල මේ හරිය උං පට්ට ගේමක් ගැහුවෙ මඩ නාගෙන වාහන 5ක් විතර ආව දිනපතා. රෑ වෙනකල්ම වැඩ කරා. මටත් හිතාගන්න බෑ ඒ තරම්ම අමාරු වැඩක්ද කියල. කොහොමහරි වැඩ කරපු නැති සතියෙම ගාන බිල් එකෙන් අඩු කරල තියන්නම් කිව්ව ලබන මාසෙ :P
     
    Last edited: