[SLT FIBRE] LINE Thiyana un ikmanata enna

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එල එල...

    g3fBZk1

    Shijia කියන බෑන්ඩ් එක ගැන අදමයි ඇහුවේ, මේකට ලැබෙන router එක මොකක් වෙයිද ? නැත්නම් ලැබෙන router එක මේක මත depend වෙන්නේ නැද්ද ?

    දැන් ගොඩක් දෙන්නේ හුවවේ එක බන්
    අපිටත් එක ඔෆිස් එකට දුන්න එකටත් ඒ බ්‍රෑන්ඩ් එකමයි
     
    • Like
    Reactions: midwesttwister

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සිකුරාදා ඇවිල්ල ෆයිබර් හයි කළා
    තේ දීල දවල්ට බත් කන්න දීල ගෙදර තිබ්බ කොකාකෝල බෝතලෙකෙකුත් දුන්න යන ගමන් බොන්න මහන්සියට
    හවස 4 වෙනකොට ලයින් ඇක්ටිව් වෙයි කිව්වා
    අදටත් ලයින් එක වැඩ කරන්නේ නැ
    කෝල් ගන්නත් බැ ඉන්ටෙනෙට් නැ පියෝටිවිත් නැ දවස් 3 තිස්සේ

    අන්තිම සවුත්තුයි මට නම් මිනිස්සු එපා උනා
    අඩු ගාන බොරු නොකිය ඇත්ත කියන්න තිබ්බ ෆෝන් එකට කෝල් කලාම එකත් ඔෆ්ෆ් කරලා
    අපි මිනිසුන්ට මනුස්සකට්මට සලකන්න සලකන්න උන් අපිට අරින්නේ ඇයි මෙහෙම

    ade call deela blpnheta ude idan.
    1212 ghla dn hari blapn.

    mage nm dunna wele idn wada kalane :confused::confused:

    adsl eka maru kaleth.
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    එල එල...

    wXNtURLl.jpg

    Shijia කියන බෑන්ඩ් එක ගැන අදමයි ඇහුවේ, මේකට ලැබෙන router එක මොකක් වෙයිද ? නැත්නම් ලැබෙන router එක මේක මත depend වෙන්නේ නැද්ද ?

    pissuda bun,ooka ethule tiyenne 1*8 spliter ekk,
    54c8751575b7d.jpg

    SLT exchange eke OLT eka huawei num huawei router, ZTE num ZTE,,,etc..
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    දැන් ගොඩක් දෙන්නේ හුවවේ එක බන්
    අපිටත් එක ඔෆිස් එකට දුන්න එකටත් ඒ බ්‍රෑන්ඩ් එකමයි

    HUAWEI HG8245H ද මචන් ZTE එකට වඩා එක හොදයි වගේ :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ade call deela blpnheta ude idan.
    1212 ghla dn hari blapn.

    mage nm dunna wele idn wada kalane :confused::confused:

    adsl eka maru kaleth.

    හෙට නම් ගොඩක් දුරට දෙයි එත් බලපන් මුන් බොරු කලානේ දවස් 2 ම
    කෙලින්ම කිව්වා නම් ඉවරයි සදුදා වෙනකොට හරියි කියල ඉවරනේ
    1212 ගැහුවා උන් කියනව ෆයිබර් කරපු උන්ම දෙන්න ඕනෙලු
    එකනේ බන් බලපන්කො
     
    • Like
    Reactions: melan1
    May 6, 2017
    288
    65
    0
    Midwest
    pissuda bun,ooka ethule tiyenne 1*8 spliter ekk,
    54c8751575b7d.jpg

    SLT exchange eke OLT eka huawei num huawei router, ZTE num ZTE,,,etc..

    තැන්ක්ස් මචන්.. මම හිතන් හිතියේ ADSL වගේ අපිටම dedicated cable එකේ ඔය box එකේ ඉදන් exchange එකට තියනවා කියල.. 8-to-1 Multiplexer නිකමට වත් හිතුනේ නෑ...මගේ fibre ගැන දැනුම 0 යි..
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    සිකුරාදා ඇවිල්ල ෆයිබර් හයි කළා
    තේ දීල දවල්ට බත් කන්න දීල ගෙදර තිබ්බ කොකාකෝල බෝතලෙකෙකුත් දුන්න යන ගමන් බොන්න මහන්සියට
    හවස 4 වෙනකොට ලයින් ඇක්ටිව් වෙයි කිව්වා
    අදටත් ලයින් එක වැඩ කරන්නේ නැ
    කෝල් ගන්නත් බැ ඉන්ටෙනෙට් නැ පියෝටිවිත් නැ දවස් 3 තිස්සේ

    අන්තිම සවුත්තුයි මට නම් මිනිස්සු එපා උනා
    අඩු ගාන බොරු නොකිය ඇත්ත කියන්න තිබ්බ ෆෝන් එකට කෝල් කලාම එකත් ඔෆ්ෆ් කරලා
    අපි මිනිසුන්ට මනුස්සකට්මට සලකන්න සලකන්න උන් අපිට අරින්නේ ඇයි මෙහෙම

    සැලකුවා වැඩි වෙන්න ඇති බං. අපේ පරණ ලයින් එකකට ගත්තෙ, උපරිම පැය භාගයක් ඩවුන් වෙන්න ඇති. හැබැයි ගන්න කලින් section head එක්ක කොච්චර downtime එකක් expect කරන්න පුළුවන්ද කියලා අහලා ගත්තෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සැලකුවා වැඩි වෙන්න ඇති බං. අපේ පරණ ලයින් එකකට ගත්තෙ, උපරිම පැය භාගයක් ඩවුන් වෙන්න ඇති. හැබැයි ගන්න කලින් section head එක්ක කොච්චර downtime එකක් expect කරන්න පුළුවන්ද කියලා අහලා ගත්තෙ.

    ඩවුන් ටයිම් එක කමක් නැ කියමුකෝ බන් ඇයි බොරු කියන්නේ
    මනුස්සකමක් තියෙනවනේ අඩු ගානේ ඇත්ත කියන්න
    දවසක් ඩවුන් කියමු දැන් දවස් 3 වෙනවා තාම නැ
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඩවුන් ටයිම් එක කමක් නැ කියමුකෝ බන් ඇයි බොරු කියන්නේ
    මනුස්සකමක් තියෙනවනේ අඩු ගානේ ඇත්ත කියන්න
    දවසක් ඩවුන් කියමු දැන් දවස් 3 වෙනවා තාම නැ

    ඒක ඔය පින් පඩි කාරයන්ගෙ හැටි බං, විණාඩි දහයක්වත් යන් නැති වැඩක් ඔවුන් ඔය පස්ස දාන්නෙ. regional office එකේ section head ගෙ නම්බරේ හොයාගෙන ජාතිය අමතපන්, නැත්තම් කියහන් ලයින් එක අයින් කරනවා කියලා. ඕකුන්ගෙන් වැඩක් කරගන්න වෙන ක්‍රමයක් නෑ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,294
    113
    Fibre Pramada wenna hethuwa Sierra eka thamai meka karanne
    SLT ekata karanna deyak ne
    Mun project eka bara denakam iwasagena inna wenawa
    Anika Fibre mechara Ikmanata denna hethuwa
    Dilaog Fibre Denna yanwa, SLT eun eka denne nethuwa hirakaragena
    innawa SLT monopoly eka thiyaganna
    ow dialog ekata case eka dana athare meka ikman karanawa

    Source:
    SLT DIALOG internal office
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Fibre Pramada wenna hethuwa Sierra eka thamai meka karanne
    SLT ekata karanna deyak ne
    Mun project eka bara denakam iwasagena inna wenawa
    Anika Fibre mechara Ikmanata denna hethuwa
    Dilaog Fibre Denna yanwa, SLT eun eka denne nethuwa hirakaragena
    innawa SLT monopoly eka thiyaganna
    ow dialog ekata case eka dana athare meka ikman karanawa

    Source:
    SLT DIALOG internal office

    ඔව් මේක ඇත්ත
    ඩයලොග් එකෙන් දෙනන යනවා කියල කියනවා
    වෙන කම්පැනියකින් තමා ඇවිත් හයි කරන්නේ
    1212 ගැහුවම කියන්නේ උන්ට කියන්න කියල
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ඩවුන් ටයිම් එක කමක් නැ කියමුකෝ බන් ඇයි බොරු කියන්නේ
    මනුස්සකමක් තියෙනවනේ අඩු ගානේ ඇත්ත කියන්න
    දවසක් ඩවුන් කියමු දැන් දවස් 3 වෙනවා තාම නැ

    සෙනසුරද SLT එකෙන් කියල ඇවිත් connection free එක 8000 මුලින් 5000 ගෙවන්න කියල application fill කරගෙන සල්ලි අරන් ගියා.. bill එකක් නම් ලැබුන එත් මම උගේ Job id එක ඉල්ලුවේ නෑ.. connection දෙන්න සති 1.5 වගේ යනවා කිව්වා.. දැන් මට සැකයි හොරෙක්ද කියල.. සාමානයෙන් new connection එකක් දෙන්න සති 1.5 යනවද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සෙනසුරද SLT එකෙන් කියල ඇවිත් connection free එක 8000 මුලින් 5000 ගෙවන්න කියල application fill කරගෙන සල්ලි අරන් ගියා.. bill එකක් නම් ලැබුන එත් මම උගේ Job id එක ඉල්ලුවේ නෑ.. connection දෙන්න සති 1.5 වගේ යනවා කිව්වා.. දැන් මට සැකයි හොරෙක්ද කියල.. සාමානයෙන් new connection එකක් දෙන්න සති 1.5 යනවද?

    මොකක්? :shocked:

    සල්ලි අතට දුන්නද? එහෙම SLT එකෙන් සල්ලි ගන්නෙ නෑ නේ බං. බිල් එකට දාල නේහ් එවන්නෙ ගාණ. උඹ අලුතෙන් කනෙක්ෂන් එකක් ගන්නද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සෙනසුරද SLT එකෙන් කියල ඇවිත් connection free එක 8000 මුලින් 5000 ගෙවන්න කියල application fill කරගෙන සල්ලි අරන් ගියා.. bill එකක් නම් ලැබුන එත් මම උගේ Job id එක ඉල්ලුවේ නෑ.. connection දෙන්න සති 1.5 වගේ යනවා කිව්වා.. දැන් මට සැකයි හොරෙක්ද කියල.. සාමානයෙන් new connection එකක් දෙන්න සති 1.5 යනවද?

    අපිට නම් ෆ්‍රී බන් :P