SLT Fibre Unlimited

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    1656227835330.png

    Mama Flash 10 use karanne Unlimited 10 ekata switch wenna beluwe, eke speed kohomada patta slowda? 1MB/s nisa
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ubata daily 10GB madida?:shocked:
    ow machan
    mamat oka use karanne, some days madi wenawa bn gedara kattiya use karanakota, gedara dennek or more work from home nam kohomath madi wenna can (not every day). Torrents puluwan oke witharai neh :/
    matath okamai thiyana aula gedara godak use wenakota madi, mata torrents nam wedak ne dawasen bagayak yanna kalin GB iwara wenakota epa wenawa
     
    • Like
    Reactions: HAneo

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mn dialog 8mbps ek use karanne aulk na ithin gedar okkomala eka para use karanakot tikak slow wenaw
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    fiber ගත්ත එකේ තේරුමක් නැතුව යනව බන් ඕක දැම්මොත්.
    flash 10 එක තමයි මමත් දාගෙන ඉන්නෙ. මදි සමහර දවස් වලට ඉතින්.
    එකෙක් විතරක් පාවිච්චි කරනව නම් ඇති.
     
    • Like
    Reactions: kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    පවුලක්ම යූස් කරනවා නම් 10 එක අන්තිම බොරු වැඩක්. ලැබෙන එකත් පස් හය දෙනක් ෂෙයා කර ගනිද්දි මාර ස්ලෝ
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    fiber nam newei mama 4G unlimited 8 eka use karanne. Max 8Mbps. Mata nam usage ekata awlak na. 1mbps walin download wenawa shape eke. Speed ekata huru wela eka para amaru wei tikak.
    :yes:
    mn dialog 8mbps ek use karanne aulk na ithin gedar okkomala eka para use karanakot tikak slow wenaw
    :confused:
    fiber ගත්ත එකේ තේරුමක් නැතුව යනව බන් ඕක දැම්මොත්.
    flash 10 එක තමයි මමත් දාගෙන ඉන්නෙ. මදි සමහර දවස් වලට ඉතින්.
    එකෙක් විතරක් පාවිච්චි කරනව නම් ඇති.
    duka thama ithin ehenam wena solution ekakuth ne:no:
    පවුලක්ම යූස් කරනවා නම් 10 එක අන්තිම බොරු වැඩක්. ලැබෙන එකත් පස් හය දෙනක් ෂෙයා කර ගනිද්දි මාර ස්ලෝ
    ow bn:confused:
     
    • Sad
    Reactions: sachith19920726