SLT Fibre | ZTE F660 | WIFI Speed එක මම 120Mbps සිට 180Mbps කරගත්තු විදිහ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,698
    30,969
    113
    අපායෙ දොරකඩ
    ZTE F660 මට max WIFI speed ආවෙ 120Mbps

    wewwe.jpg


    ZTE F660 router එක හරහ WIFI එන්නෙ Max 120Mbps වගෙ

    05-01-2022-8-37-AM-Wifi-Copy.png


    Ethernet Cable එකෙන් Max 220Mbps වගෙ එනව

    05-01-2022-8-50-AM-Cable-Copy.png


    ZTE F660 router එකේ පොඩි settings වගයක් වෙනස් කරල max 120Mbps තිබ්බ එක 180Mbps දක්වා වැඩි කර ගත්ත.

    Mode එකයි Band Width එකයි පල්ලෙහ විදිහට වෙනස් කලා (IEEE 802.11n Only / 40Mhz)

    F660-Copy.png


    Settings වෙනස් කලාට පස්සෙ Speed එක

    05-01-2022-11-50-AM-New-WIFI-Settings-Copy.png


    Special Thanks to @Draco Malfoy

    matath thiyenne me router eka. habai aluth speed test kale nam na.
    oke wifi walin 50mbps wage ena aya oke frequency eka 40mhz & network type wage eka "802n" wage ekak thiyenawa eka danna.
    default thiyenne "802g" wage ekak. eka dapuwama wifi walinuth over 100mbps enawa

    මෙහෙම කරන එකේ අහිතකර බලපෑම් තියෙනවද කියලනන් දන්නෙ නෑ
     
    Last edited:

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    How control each user download speed and reduce download speed

    Yesterday I have check my internet speed through some of websites. But when i checked data usage more than 10 gb used for that. SLT inform. Is that correct?
    ------ Post added on May 3, 2023 at 10:24 AM
     
    • Like
    Reactions: Reincarnator