SLT Fibre | ZTE F660 | Wifi | 200Mbps?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,513
    30,581
    113
    අපායෙ දොරකඩ
    ZTE F660 අලුත් speeds වලට support නේද? මේකෙ 5Ghz නෙමේ නෙ. ඒක 200Mbps ම Wifi හරහ එන්නෙ නැතිවෙන්න හේතු වෙනවද? මගෙ Laptop and Phone Wifi6 support කරනව. මේ router එකම පාවිච්චි කරන අලුත් 200Mbps එන අය ඉන්නවනන් පොඩ්ඩක් කියන්න බලන්න.

    wewwe.jpg

    Update:

    ZTE F660 router එක හරහ WIFI එන්නෙ Max 120Mbps වගෙ

    05-01-2022-8-37-AM-Wifi-Copy.png

    Ethernet Cable එකෙන් Max 220Mbps වගෙ එනව

    05-01-2022-8-50-AM-Cable-Copy.png

    Update 2:

    ZTE F660 router එකේ පොඩි settings වගයක් වෙනස් කරල max 120Mbps තිබ්බ එක 180Mbps දක්වා වැඩි කර ගත්ත.

    Mode එකයි Band Width එකයි පල්ලෙහ විදිහට වෙනස් කලා

    F660-Copy.png

    Settings වෙනස් කලාට පස්සෙ Speed එක

    05-01-2022-11-50-AM-New-WIFI-Settings-Copy.png
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,513
    30,581
    113
    අපායෙ දොරකඩ
    මම ගාව තියෙන්නේ ඕකක් 225+ එනවා
    man gawath oya wage ekak thiyenne, ude baladdi 50k wtr awe me dan baluwa 220k wtr awa

    Wifi හරහ නේද?
    මගෙ අද speed හොඳට සවුත්තුයි 10Mbps වගෙ එන්නෙ. December 30න් පස්සෙ අවුල් stable speeds නෑ. ඊට කලින් 95Mbps - 110Mbps අතර ආව. දැන් වෙලාවෙන් වෙලාවට speed වෙනස් වෙනව. දවල් 100Mbps තිබ්බ. ༼ つ ◕_◕ ༽つ
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,829
    22,123
    113
    Kaer Morhen
    thewitcher.com
    Wifi හරහ නේද?
    මගෙ අද speed හොඳට සවුත්තුයි 10Mbps වගෙ එන්නෙ. December 30න් පස්සෙ අවුල් stable speeds නෑ. ඊට කලින් 95Mbps - 110Mbps අතර ආව. දැන් වෙලාවෙන් වෙලාවට speed වෙනස් වෙනව. දවල් 100Mbps තිබ්බ. ༼ つ ◕_◕ ༽つ
    wifi 50i bn enne phone eken bluwe hbi
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,972
    198,305
    113
    Colombo, Sri Lanka
    Wifi හරහ නේද?
    මගෙ අද speed හොඳට සවුත්තුයි 10Mbps වගෙ එන්නෙ. December 30න් පස්සෙ අවුල් stable speeds නෑ. ඊට කලින් 95Mbps - 110Mbps අතර ආව. දැන් වෙලාවෙන් වෙලාවට speed වෙනස් වෙනව. දවල් 100Mbps තිබ්බ. ༼ つ ◕_◕ ༽つ

    මට වයිෆයි එන්නේ 25-40 වගේ. නෙට්වර්ක් කේබල් එකෙන් 216 එනවා.

    wifi 50i bn enne phone eken bluwe hbi
    WIFI Max 120k තමයි ලැප් එකටත්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    matath thiyenne me router eka. habai aluth speed test kale nam na.
    oke wifi walin 50mbps wage ena aya oke frequency eka 40mhz & network type wage eka "802n" wage ekak thiyenawa eka danna.
    default thiyenne "802g" wage ekak. eka dapuwama wifi walinuth over 100mbps enawa
     
    • Love
    Reactions: Reincarnator

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    ZTE F660 අලුත් speeds වලට support නේද? මේකෙ 5Ghz නෙමේ නෙ. ඒක 200Mbps ම Wifi හරහ එන්නෙ නැතිවෙන්න හේතු වෙනවද? මගෙ Laptop and Phone Wifi6 support කරනව. මේ router එකම පාවිච්චි කරන අලුත් 200Mbps එන අය ඉන්නවනන් පොඩ්ඩක් කියන්න බලන්න.

    wewwe.jpg

    Update:

    ZTE F660 router එක හරහ WIFI එන්නෙ Max 120Mbps වගෙ

    05-01-2022-8-37-AM-Wifi-Copy.png

    Ethernet Cable එකෙන් Max 220Mbps වගෙ එනව

    05-01-2022-8-50-AM-Cable-Copy.png
    WIFI on 5GHZ will only give you above 100mbs machan. this Chinese router wont. You use a WLAN setup via ethernet on a better router which has a 5ghz band.
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,513
    30,581
    113
    අපායෙ දොරකඩ
    matath thiyenne me router eka. habai aluth speed test kale nam na.
    oke wifi walin 50mbps wage ena aya oke frequency eka 40mhz & network type wage eka "802n" wage ekak thiyenawa eka danna.
    default thiyenne "802g" wage ekak. eka dapuwama wifi walinuth over 100mbps enawa

    කියල තියෙන විදිහට වෙනස් කලා. Speed එක වැඩි උනා.