50GB
1GB
Valid till 14 December
අඩේ මම හිතන් හිටියෙ හැම මාසෙම 50GB ලැබෙයි කියල.![]()

uba me dawas 16 athulatha package ekath iwara karala 50GB th iwara karanna ona..naththam oya dunna data walin wadak na




ඔව් බං මම දන්නව මුන්ගෙ ගැට. මුන්ගෙන් ඉස්සර Extra GB ගත්ත එකෙක් මම.uba me dawas 16 athulatha package ekath iwara karala 50GB th iwara karanna ona..naththam oya dunna data walin wadak na

මාත් තව ටිකෙන් කෝල් කරනවා මන් extra gb ගත්තේ නෑ කියන්න.

Thanks for purchasing Extra GB කියලා ඇවිත් තිබ්බම මන් බැලුව මේ මොකද කියලා.

ඔව් බං මම දන්නව මුන්ගෙ ගැට. මුන්ගෙන් ඉස්සර Extra GB ගත්ත එකෙක් මම.![]()

Thanks for purchasing Extra GB කියලා ඇවිත් තිබ්බම මන් බැලුව මේ මොකද කියලා.

ආහ.. හම්බෙලා සිංහලු.. මෙන්න බඩු.
![]()